40 ක් වෙන්නත් ලගයි බං.මෙහෙමයි ඊයේ රැට කෑවේ

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    4,349
    5,869
    113
    බත් නොකෑවට කොල වලට යටින් ලොකු නූඩ්ල්ස් ගොඩකුයි කැරට් ගොඩකුයි තියෙනවනෙ බං 🤦‍♂️
     
    • Haha
    Reactions: vj3660

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,223
    6,112
    113
    canada
    හොද ආරම්බයක්.

    බත් කන එක සම්පුර්ණයෙන් නතර කරන්න ඕනේ නැහැ. මම නම් එක වෙලයි බත් කන්නේ. සුදු බත් නැතිව වෙන බත් කන්න (රතු වගේ).

    උදේට = මුකුත් කන්නේ නැහැ. තේ එක විතරයි
    දවල්ට = බර අඩු ආහාරයක් (එළවලු තම්බල, පාන් පෙත්තක්, අල ටිකක්, මස් වගේ දේවල්). අද මම සැන්විච් කන්නේ.
    රැට = බත් සමග හුරුපුරුදු වේලක් (එළවලු මස් වැඩියෙන්, බත් අඩුවෙන්)

    බැදපු , සකස් කරපු අහාර පුළුවන් තරම් අඩු කරන්න

    black glutinous rice

    මේක නම් පිස්සු හැදෙන හාලක්. මාර රසයි. ගුණයි. තදම තද දම් පාටක්

    Screenshot-2026-01-08-201431.png

    ------ Post added on Oct 2, 2026 at 8:09 PM
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,969
    3,548

    udeta badagini nadda itin? dawal kiyatada kanne?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,223
    6,112
    113
    canada
    udeta badagini nadda itin? dawal kiyatada kanne?
    ඔක අමාරු නැහැ. ටික ටික කෑම අඩු කරන්න. බඩගිනි එනකොට වතුර ගොඩක් දාපු කිරි Tea එකක් බොන්න.
    මම කන්නෙ දවල් 12 ට. රෑට කන්නේ 5 ට විතර

    kohenda ganne ?
    Mama inne lankawen pita. Mehe kadeka thibba. Thailand halak mata mathaka vidiyata
    ------ Post added on Oct 3, 2026 at 11:10 PM
     
    • Like
    Reactions: chami_84

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,181
    50,507
    113
    සේදවත්ත
    උබට ඕම කන්න වැඩිදවසක් අනුර ඉතුරු කරන් නෑ හැබැයි .

    උබට නම් ඩේලී කම් ශොට් එකක් කටට වැටුනම කැල්සියම් සින්ක් අනන් මනන් ටික ලැබෙනවනේ
    ------ Post added on Oct 3, 2026 at 11:42 PM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,373
    8,685
    113
    Kotahena
    උබට ඕම කන්න වැඩිදවසක් අනුර ඉතුරු කරන් නෑ හැබැයි .

    උබට නම් ඩේලී කම් ශොට් එකක් කටට වැටුනම කැල්සියම් සින්ක් අනන් මනන් ටික ලැබෙනවනේ
    ------ Post added on Oct 3, 2026 at 11:42 PM
    Uba හොඳට උබේ nutrition ගැන දැනුවත් වගේ.
    මම උබේ අම්මගෙ hile පුරවලා එවන ඒව නේද උඹ කන්නෙ ponnayo