මේකම උනා මටත් පෙරේදා. Mobitel නම්බරයක්. business දාගෙන හිටියෙ. 2FA දාල email එකත් වෙනස් කරලා. දැන් දවස් 7ක් ඉන්න වෙනවා reset කරන්න.
Mobitel අවුලක් වගේ කියලා හිතෙනවා ඒවාට විතරක් වෙන නිසා. මම 2FA දලා තිබුනේ මගේ මේක logout වෙනවා හෝ ගාලා මම Dialog අංකයක් දාලා වෙනස් කරා Whatsapp Account එක කරන්න දෙයක් නැති නිසා