Whatap business account blocked pls help

Hehaje

Well-known member
  • Feb 4, 2022
    119
    318
    63
    Whataap බිස්න්ස් account එක block උනා...මට දිගටම verification codes ආවා ඊට පස්සෙ block උනා...මගේ business ඔක්කොම status boost කරලා තියෙන්නේ ඒකේ..මොකද කරන්නේ දැන්
     

    erandak

    Active member
  • Jan 3, 2007
    136
    176
    43
    මේකම උනා මටත් ප‌ෙර‌ේදා. Mobitel නම්බරයක්. business දාගෙන හිටිය‌ෙ. 2FA දාල email එකත් ව‌ෙනස් කරලා. දැන් දවස් 7ක් ඉන්න ව‌ෙනවා reset කරන්න.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,309
    12,843
    113
    38
    මේකම උනා මටත් ප‌ෙර‌ේදා. Mobitel නම්බරයක්. business දාගෙන හිටිය‌ෙ. 2FA දාල email එකත් ව‌ෙනස් කරලා. දැන් දවස් 7ක් ඉන්න ව‌ෙනවා reset කරන්න.
    Mobitel අවුලක් වගේ කියලා හිතෙනවා ඒවාට විතරක් වෙන නිසා. මම 2FA දලා තිබුනේ මගේ මේක logout වෙනවා හෝ ගාලා මම Dialog අංකයක් දාලා වෙනස් කරා Whatsapp Account එක කරන්න දෙයක් නැති නිසා