Whatap business account blocked pls help

Hehaje

Well-known member
  • Feb 4, 2022
    134
    408
    63
    Whataap බිස්න්ස් account එක block උනා...මට දිගටම verification codes ආවා ඊට පස්සෙ block උනා...මගේ business ඔක්කොම status boost කරලා තියෙන්නේ ඒකේ..මොකද කරන්නේ දැන්
     
    • Sad
    Reactions: Yudewwa

    erandak

    Active member
  • Jan 3, 2007
    136
    176
    43
    මේකම උනා මටත් ප‌ෙර‌ේදා. Mobitel නම්බරයක්. business දාගෙන හිටිය‌ෙ. 2FA දාල email එකත් ව‌ෙනස් කරලා. දැන් දවස් 7ක් ඉන්න ව‌ෙනවා reset කරන්න.
     
    • Wow
    Reactions: Yudewwa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,361
    12,878
    113
    38
    මේකම උනා මටත් ප‌ෙර‌ේදා. Mobitel නම්බරයක්. business දාගෙන හිටිය‌ෙ. 2FA දාල email එකත් ව‌ෙනස් කරලා. දැන් දවස් 7ක් ඉන්න ව‌ෙනවා reset කරන්න.
    Mobitel අවුලක් වගේ කියලා හිතෙනවා ඒවාට විතරක් වෙන නිසා. මම 2FA දලා තිබුනේ මගේ මේක logout වෙනවා හෝ ගාලා මම Dialog අංකයක් දාලා වෙනස් කරා Whatsapp Account එක කරන්න දෙයක් නැති නිසා
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,530
    1,318
    113
    United States
    App එක ඇතුළෙන්ම Request a review එකක් දාලා පැය 24ක් විතර verification code නොඉල්ලා ඉන්න, දිගටම code ඉල්ලනකොට block කාලය තවත් වැඩි වෙනවා.
    ඊට පස්සෙත් හරිගියේ නැත්නම් අංකය +94 format එකෙන් දාලා screenshot එකක් එක්ක WhatsApp support එකට email එකක් දාන්න.