ඇත්තටම හීන(සිහින) කියන්නෙ මොකක් වෙන්න පුලුවන්ද?

dikmon

Well-known member
  • Apr 24, 2025
    620
    668
    93
    ඒ ගැන නම් දන්නේ නෑ බන්. @Bad_horse @emoji diaries උදවුවක්.
    ❤️

    හින කියන්නේ මොලයෙන් කරන සිමියුලේෂන් එකක්

    මනස කියන්නේ හුදෙක් මොලයෙන් ඇති කරන දෙයක්. වෙන්න පුළුවන් දේ මොලේ මරුනහම මනසත් ඉවරයි
    එතකොට විඥානයට මොකද වෙන්නෙ? ඒකත් මොලේ මැරෙනව එක්ක නැති වෙනවද
    ------ Post added on Oct 4, 2026 at 7:11 AM
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,670
    9,027
    113
    Kotahena
    මටනම් සමහර හීන තියෙනවා වෙන්න තියෙන දේ පේනවා එදා දවසෙම පේනවා ගොඩක් ඒවා , උනාට පස්සේ හිතෙනවා මේක නේද රෑ දැක්කේ කියලා මම

    සමහර හීන ඉදිරිය ගැන පේන ඒවා වුනාට පස්සේ හිතෙනවා මේක නේද එදා දැක්කේ කියලා.
    නල ළිඳ ගලවනවා හීනෙන් පෙනුනේ නැද්ද?
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,968
    2,365
    113
    Tavathimsa
    මෙහෙම හිතන්න..

    උබට හීනෙන් සෙට් එකක් ගහනවා. එවෙලේ එක පාරට මීටර් වෙනවා දකින්නේ හීනයක් කියලා..

    "හීනයක්" කියන්නේ හරසුන්, හරයක් නැහැ කියන අර්ථයෙන්.

    හීනෙන් ගහක් පේනවා, ලඟට ගිහින් ඇල්ලුවහම අල්ලන්නත් පුලුවන්..

    ඒත් ඒ මුළු එක්ස්පීරියන්ස් එකේම හරයක් තියෙන්න පුලුවන්ද?

    හීනෙදිත් පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා. හැබැහිනුත් පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා.


    හින කියන්නේ මොලයෙන් කරන සිමියුලේෂන් එකක්

    මනස කියන්නේ හුදෙක් මොලයෙන් ඇති කරන දෙයක්. වෙන්න පුළුවන් දේ මොලේ මරුනහම මනසත් ඉවරයි

    අත්දැකීම = මනස කියලා ගන්න..

    අත්දැකීමම simulated එකක්නම්, ඒ simulation එක ඇතුලෙම නේද මොලයක්, මනසක් හම්බෙන්නේ? මනස කියන්නේ මොලයෙන් ඇති කරන දෙයක්/ එහෙම නෙමෙයි කියලා කියන්න පුලුවන් වෙන්නේ?

    simulation එක, ඒ මට්ටමින්ම දැක්කොත්, simulation එක ඇතුලේ හම්බෙන සියල්ල හරසුන් වෙනවා නේද?

    Mirage-in-desert-between-Abu-Simbel-and-Aswan.jpg

    මිරිඟුවේ වතුර පෙනුනට, කවදාවත් වතුර හම්බෙන්නම බැහැ.

    කෙසෙල් කඳේ කොච්චර හෙව්වත්, කොච්චර කපන් ගියත් අරටුවක් හම්බෙන්න බැහැ

    ඒ වගේම තමයි පංචස්කන්ධයේ (අත්දැකීමේ) හරයක් හම්බෙන්නත් බැහැ.

    හරයක් හම්බෙන්න බැරි තැනක හරයක් දරාගෙන තමයි සතුටු වෙන්න හෝ දුක් වෙන්න පුලුවන්. ඉතින් මොකක්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ, ප්‍රිය විප්පයෝග, අප්‍රිය සම්ප්‍රයෝග ඉවරයක් වෙන්නැහැ.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,381
    68,931
    113
    මෙහෙම හිතන්න..

    උබට හීනෙන් සෙට් එකක් ගහනවා. එවෙලේ එක පාරට මීටර් වෙනවා දකින්නේ හීනයක් කියලා..

    "හීනයක්" කියන්නේ හරසුන්, හරයක් නැහැ කියන අර්ථයෙන්.

    හීනෙන් ගහක් පේනවා, ලඟට ගිහින් ඇල්ලුවහම අල්ලන්නත් පුලුවන්..

    ඒත් ඒ මුළු එක්ස්පීරියන්ස් එකේම හරයක් තියෙන්න පුලුවන්ද?

    හීනෙදිත් පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා. හැබැහිනුත් පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා.




    අත්දැකීම = මනස කියලා ගන්න..

    අත්දැකීමම simulated එකක්නම්, ඒ simulation එක ඇතුලෙම නේද මොලයක්, මනසක් හම්බෙන්නේ? මනස කියන්නේ මොලයෙන් ඇති කරන දෙයක්/ එහෙම නෙමෙයි කියලා කියන්න පුලුවන් වෙන්නේ?

    simulation එක, ඒ මට්ටමින්ම දැක්කොත්, simulation එක ඇතුලේ හම්බෙන සියල්ල හරසුන් වෙනවා නේද?



    මිරිඟුවේ වතුර පෙනුනට, කවදාවත් වතුර හම්බෙන්නම බැහැ.

    කෙසෙල් කඳේ කොච්චර හෙව්වත්, කොච්චර කපන් ගියත් අරටුවක් හම්බෙන්න බැහැ

    ඒ වගේම තමයි පංචස්කන්ධයේ (අත්දැකීමේ) හරයක් හම්බෙන්නත් බැහැ.

    හරයක් හම්බෙන්න බැරි තැනක හරයක් දරාගෙන තමයි සතුටු වෙන්න හෝ දුක් වෙන්න පුලුවන්. ඉතින් මොකක්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ, ප්‍රිය විප්පයෝග, අප්‍රිය සම්ප්‍රයෝග ඉවරයක් වෙන්නැහැ.
    Itin hambenna beri nan uba divyaloke yanna hadanne ai :LOL:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,421
    12,930
    113
    38
    නල ළිඳ ගලවනවා හීනෙන් පෙනුනේ නැද්ද?
    දැක්කා මචන් මාස ගානකට කලින් උදේ නැගිටලා අම්මා එක්ක කිව්වා මන් එදා
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,968
    2,365
    113
    Tavathimsa
    kotchara hamebenne ne kiyala bana 365 days ahuwath wedak tiyenawada:LOL:

    හම්බෙන්නැහැ කියන්නේ නුවණනේ..

    සේඛ කෙනෙක් සිහියේ ඉන්නත් පුලුවන් අසිහියේ ඉන්නත් පුලුවන
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,381
    68,931
    113
    හම්බෙන්නැහැ කියන්නේ නුවණනේ..

    සේඛ කෙනෙක් සිහියේ ඉන්නත් පුලුවන් අසිහියේ ඉන්නත් පුලුවන
    Mona nuwanada ban,katada oya boru karaganne :LOL:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,381
    68,931
    113
    බොරු කිරන්න දෙයක් නැහැ බන්. කාමයට ආස නිසානේ තාම මෙහෙම ඉන්නේ..
    Itin mokadda oya nuwana,oka tibba kiyala oken galaunada
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,968
    2,365
    113
    Tavathimsa
    Itin mokadda oya nuwana,oka tibba kiyala oken galaunada

    වම්මික සූත්‍රය වගේ තමයි. නෙක්ඛම්මයට යන සේඛයා ප්‍රඥාව කියන ආයුධෙන් හාරනවා තුඹස. ඉක්මනට ඉවරයක් වෙනවා, ඒකට උපකාර ධර්ම පුරණ අයට.

    මන් යන්නේ ශුෂ්ක විපස්සනාව පැත්තෙන්.

    මොන පැත්තෙන් ගියන් ප්‍රඥාව නැමැති ආයුධෙන් තමයි හාරන්නේ..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,381
    68,931
    113
    වම්මික සූත්‍රය වගේ තමයි. නෙක්ඛම්මයට යන සේඛයා ප්‍රඥාව කියන ආයුධෙන් හාරනවා තුඹස. ඉක්මනට ඉවරයක් වෙනවා, ඒකට උපකාර ධර්ම පුරණ අයට.

    මන් යන්නේ ශුෂ්ක විපස්සනාව පැත්තෙන්.

    මොන පැත්තෙන් ගියන් ප්‍රඥාව නැමැති ආයුධෙන් තමයි හාරන්නේ..
    Baila tama
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,277
    6,170
    113
    canada
    ❤️


    එතකොට විඥානයට මොකද වෙන්නෙ? ඒකත් මොලේ මැරෙනව එක්ක නැති වෙනවද
    ------ Post added on Oct 4, 2026 at 7:11 AM
    විඥානය වගෙ දෙවල් ආගම් වල විශ්වාස පමනයී.
    ඉටිපන්දමකින් දැල්ලක් ඇතිවෙන්නෙ ඉටි දියවෙලා, පත්තු වෙලා. ඉටිපන්දම නිවුනහම, km දහස් ගණනක් ඈතට දැල්ල පාවෙලා ගිහින් වෙන ඉටිපන්දමට පත්තු වෙනවයි කියන දෙය වෙන්න පුළුවන් දෙයක් නොවෙයි


    අපිට ආසන්න මනසක් ඇති වෙන්න පුළුවන් අපෙ ඊළග පරම්පරාවට ( our children, our grand children). මොකද අපෙම DNA වලින් ඊළග පරම්පරාවේ මොලය හැදෙන විදිය Nuron mapping සමාන වෙන්න පුලුවන්
     
    Last edited:

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,968
    2,365
    113
    Tavathimsa
    ඉටිපන්දමකින් දැල්ලක් ඇතිවෙන්නෙ ඉටි දියවෙලා, පත්තු වෙලා. ඉටිපන්දම නිවුනහම, km දහස් ගණනක් ඈතට දැල්ල පාවෙලා ගිහින් වෙන ඉටිපන්දමට පත්තු වෙනවයි කියන දෙය වෙන්න පුළුවන් දෙයක් නොවෙයි

    පුනරුප්පතිතයයි, පුනර්භවයයි දෙකක්.

    පුනර්භවයේ කොහෙද තියෙන්නේ එහෙම වෙනවා කියලා?

    විඥානය වගෙ දෙවල් ආගම් වල විශ්වාස පමනයී.

    "ඇස ඉදිරියට රූපයක් පැමිණි කල්හි ඇස ඇසුරු කොට, ඉදිරියට පැමිණියා වූ වස්තුව දැන ගන්නා වූ සිතක් පහළ වේ. එයට චක්ෂුර් විඥානය යි කියනු ලැබේ. ඇස කරණකොට ගෙන ඇස ඉදිරියෙහි වූ වස්තූන් දැන ගැනීම සිතක් වුව ද සාමාන්‍ය ජනයා එයට සිතය යි නොකියා, පෙනීම යයි ද දැකීම යයි ද කියති..."

    ආගම් වල අයට විතරද එතකොට ඇස් පේන්නේ, කන් ඇහෙන්නේ, දැනීම් දැනෙන්නේ?
    ------ Post added on Oct 4, 2026 at 7:54 PM