හපොයි දෙවියෙන් උන්නාන්සේ සුදු වතින් ඉන්නවා දැක්කාම

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,551
    35,442
    113
    Monawa wunath hodata bana kiyapu swamin vahanse namak.
    Political agenda ekaka iththek wuna.


    භික්ෂුවක් පිය උරුමයෙන් ලද දෙයින් (සතර සතිපට්ඨානයෙන්) ඉවත් වූ විට මාරයාට හසු වෙනවා
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,700
    8,254
    113
    මොකද මොකද සැදැහවතුන්ගේ පපු කැවුත්ට උණු වෙලා ? මූ අමුම අමු ගං කැරියෙක්! හොඳ වැඩේ
     
    • Like
    Reactions: waca

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,432
    3,591
    113
    43
    Wakanda
    මොකද මොකද සැදැහවතුන්ගේ පපු කැවුත්ට උණු වෙලා ? මූ අමුම අමු ගං කැරියෙක්! හොඳ වැඩේ
    ලැජ්ජ නැති පොන්න බයියොන්ගෙ උනුවෙලා තට්ටය රාජපක්‍ෂලගෙ පුකවල් හෝදපු හින්ද.
     
    • Like
    Reactions: waca

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,867
    13,063
    113
    ලංකාවේ.. ලංකාවේ
    ජෙප්පෝ මර්ධනය උපරිමයට ආසන්නව කරගෙන යනවා...
    මු වගේ කහ සිවුරු කාරයෝ හිතුවේ හැමදාම පොලිටිකල් බලේ තියෙයි. කියලා. ඒ තක්කඩි කම. ඒ තක්කඩි කමෙන් කල කී දේවල් වලට විදවන්න සෙට් වෙලා.
     
    • Like
    Reactions: Ldy

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,848
    9,277
    113
    ජෙප්පෝ මර්ධනය උපරිමයට ආසන්නව කරගෙන යනවා...
    මු වගේ කහ සිවුරු කාරයෝ හිතුවේ හැමදාම පොලිටිකල් බලේ තියෙයි. කියලා. ඒ තක්කඩි කම. ඒ තක්කඩි කමෙන් කල කී දේවල් වලට විදවන්න සෙට් වෙලා.

    මං හිතන්නෑ මේක ආන්ඩුව මැදිහත් වෙන ටයිප් එකේ නඩුවක් කියල.

    මෙයාලට විතරක් නෙමේ මේ ඥාණසාර හාමුදුරුවොන්ගෙ සිද්ධිය ඕනෙම ආන්ඩුවකට පොලිටිකලි ඇණයක්. එයා හිරෙ ගියෙත් වෙන ආන්ඩුවකින්, එලියට දැම්මෙත් වෙන ආන්ඩුවකින්, පෙටිෂන් ගහල ඇතුලට දැම්මෙත් තුන්වන පාර්ශවයක්. හැබැයි දැන් අනුරට සමාව දෙන්නත් බෑ මදාවි ටයිප් එකේ චරිතයකට ප්‍රසිඩන්ෂන් පාඩ්න් කිරිල්ල රෙද්දක් ඇඳන් කරන්න බැරි නිසා. බයි මිනිස්සුන්ගෙන් කුණු බැනුම් අහ අහ ඉන්න තියෙන්නෙ.

    මේ වගෙ අය දාගන්න බකට් නිසා ආන්ඩු පවු කියල තමා හිතෙන්නෙ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,376
    9,338
    113
    Dubai
    කාගේ උවමනාවටද කාව පිනවන්නද බන් මේවා කරන්නේ?
    මීට කලිනුත් මේ හිරේ ගියාට මෙහෙම මේ විදියට ප්‍රසිද්ධ කරලා නෑ.
    අනික මේකේ ඉන්න ජාතියක් ආගමක් දන්නේ නැති 2000න් පස්සේ කල්ලතෝනි ප#යලාගේ කොමන්ට්ස් දැක්කාම රටේ අනාගතේ ගැන හිතාගන්න පුළුවන්.
    මුන් ඒ කාලේ හිටියා නම් ප්‍රභාකරන්ව ජනාධිපති කරලා නවත්තන්නේ.
    ලැජ්ජයි බන් උඹලා ගැන. දවසක උඹලට වෙන දේ උඹලවත් දන්නේ නෑ
    අර කතාවක් තියෙනවා කකුළුවෝ නටන්නේ වතුර රත් වෙනකල් විතරයි කියලා.
    තව බලාගෙන හිටපල්ලා වෙන දේ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,545
    1
    59,051
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දඩුවම වෙනයි. සිවුර ගලවපු එක අදාළ නැති වැඩක්
    Girl What GIF by MOODMAN
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,870
    2,382
    113
    Nugegoda
    සුදුවතින් ඉන්න එක අලුත් දෙයක් නෙමෙයි. බණ්ඩාරනායක මහත්තය මරපු සෝමාරාමයි, බුද්ධරක්කිතත් සුදු ඇඳන් හිටියෙ දඬුවම් නියම වුනාට පස්සෙ. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ආඥාපනත සහ නීතියට අනුව, ඕනෑම පුද්ගලයෙකුට (ඔහු භික්ෂුවක් වුවද) අධිකරණයකින් බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ විට, ඔහු සිරකරුවෙකු ලෙස සාමාන්‍ය Jumper හැඳිය යුතුය.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,929
    5,766
    113
    36
    සිවුරක් අඳගෙන ඉන්නවනම් කටට අරගෙන ගෑණිත් දෙයි මෝඩ බයියෝ

    සිව්රක් දාගත්තා නම් සිල්වත් භික්ෂුවක් විදියට ඉන්න ඕන කියන එක මෝඩ බයියන්ට අදාළ නෑනේ
     
    • Like
    Reactions: Yastysan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,784
    169,240
    113
    එකමත් එක රටක
    සිවුර ගලවපු එක නම් අවුල්. :dull:
    නිතිය එකයි නේ . සිවුර කියන්නේ එයා තෝරගත්ත ඇදුම . අනිත් උන්ට උන් තෝරගත්ත ඇදුම් ගලවනවන්ම් , ඉතින් සිවුරත් ගලවනවා . මොකද්ද අවුල ?
    සිවුරේ ද සීලය තිබිල තියෙන්නේ ??
     
    Last edited: