Dialog TV (APP, MINI and High-bred)

revox

Well-known member
  • Apr 10, 2010
    5,201
    2
    2,574
    113
    කොළොංපුරේ
    Dialog TV ඔප්සන් 3කින් එනවා...

    1) APP - මේක ඈප් එක් වෑඩ කරන්නේ PHONE සහ TAB පමනය්, android TV... android Box වෑඩ නෑ. WIFI වලින් වෑඩ. LKR-300 විතර මාසෙට සියලුම channels, ඩෙටා ගාස්තුව වෙනම වියදමක් වෙනවා. නොමිලේ channels 40 (local) තියනවා, ඒකට වියදම ඩේටා පමනය්.

    2) MINI - වෑඩකරන්නේ HDMI කේබල් එකේන් ඈන්‍ඩරොඩ් පෙට්ටියකින් WIFI හරහා. LKR-3000 විතර මාසෙට, ඩෙටා ගාස්තුව වෙනම වියදමක් වෙනවා. සියලුම channels. අඩු චනල් පෑකේජ් තියනවා.

    3) High-bred - (Sat&wifi) - මේක MINI වගේ, හෑබෑය් dish එකේන් වෑඩකරන්නේ, වහින වේලාවට, dish එකේ සිග්නල් නෑතිකොට WIFI වලින් වෑඩ. LKR-3000 විතර මාසෙට, ඩෙටා ගාස්තුව නෑතිව, data බාවිතය අවමය්.


    APP සහ MINI දවසකට පෑයක් බෑලුවොත්, මාසේට 30-50GB කෑපෙනවා, Highbred - (Sat&wifi), data ගාස්තුවක් නෑත්තට නෑතිතරම්, Installation ගාස්තුව වෑඩිය්.



    මම ගන්න කියල බෑලුව නිසා, මේක දෑම්මේ.................
     
    • Like
    Reactions: simonAppu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,132
    23,938
    113
    App එක තියෙනව TV එකට.
    ඒකෙ පැකේජ් එක 900 ගානක් වෙනව.
    Local Channels + Some Other Channels Free.

    සාමාන්‍යෙන් ගෙදර අය නිතරම ටීවී එක බලනව උදේ හවස.
    250 gb විතර ගිහින් තියෙනව මාසෙකට Dialog Play app එකට.

    data ප්‍රශ්නයක් නැත්තන් කිසි කරදරයක් නෑ ඉතින්. අමතර කෑලි මුකුත් ගහන්න කරන්න දේකුත් නෑනෙ.
     
    Last edited:
    • Like
    Reactions: revox

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,183
    2,418
    113
    තව ටිකක් හොයල ගන්න.
    2). දන්න එකේක්ගෙ කැඩිල හදන්න බෑ කියල වෙන එකක් දීලත් නෑ.
    3). මේකත් fb තිබුන දැක්ක කැඩුනොත් බඩු නෑ කියල
     
    • Like
    Reactions: revox

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,079
    1,496
    113
    App එක තියෙනව TV එකට.
    ඒකෙ පැකේජ් එක 900 ගානක් වෙනව.
    Local Channels + Some Other Channels Free.

    සාමාන්‍යෙන් ගෙදර අය නිතරම ටීවී එක බලනව උදේ හවස.
    250 gb විතර ගිහින් තියෙනව මාසෙකට Dialog Play app එකට.

    data ප්‍රශ්නයක් නැත්තන් කිසි කරදරයක් නෑ ඉතින්. අමතර කෑලි මුකුත් ගහන්න කරන්න දේකුත් නෑනෙ.
    මොකක්ද ඔයා පාවිච්චි කරන TV එක
     
    • Like
    Reactions: revox

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,201
    2
    2,574
    113
    කොළොංපුරේ
    ██████╗░██╗░░░██╗███╗░░░███╗██████╗░
    ██╔══██╗██║░░░██║████╗░████║██╔══██╗
    ██████╦╝██║░░░██║██╔████╔██║██████╔╝
    ██╔══██╗██║░░░██║██║╚██╔╝██║██╔═══╝░
    ██████╦╝╚██████╔╝██║░╚═╝░██║██║░░░░░
    ╚═════╝░░╚═════╝░╚═╝░░░░░╚═╝╚═╝░░░░░