Dialog TV ඔප්සන් 3කින් එනවා...
1) APP - මේක ඈප් එක් වෑඩ කරන්නේ PHONE සහ TAB පමනය්, android TV... android Box වෑඩ නෑ. WIFI වලින් වෑඩ. LKR-300 විතර මාසෙට සියලුම channels, ඩෙටා ගාස්තුව වෙනම වියදමක් වෙනවා. නොමිලේ channels 40 (local) තියනවා, ඒකට වියදම ඩේටා පමනය්.
2) MINI - වෑඩකරන්නේ HDMI කේබල් එකේන් ඈන්ඩරොඩ් පෙට්ටියකින් WIFI හරහා. LKR-3000 විතර මාසෙට, ඩෙටා ගාස්තුව වෙනම වියදමක් වෙනවා. සියලුම channels. අඩු චනල් පෑකේජ් තියනවා.
3) High-bred - (Sat&wifi) - මේක MINI වගේ, හෑබෑය් dish එකේන් වෑඩකරන්නේ, වහින වේලාවට, dish එකේ සිග්නල් නෑතිකොට WIFI වලින් වෑඩ. LKR-3000 විතර මාසෙට, ඩෙටා ගාස්තුව නෑතිව, data බාවිතය අවමය්.
APP සහ MINI දවසකට පෑයක් බෑලුවොත්, මාසේට 30-50GB කෑපෙනවා, Highbred - (Sat&wifi), data ගාස්තුවක් නෑත්තට නෑතිතරම්, Installation ගාස්තුව වෑඩිය්.
මම ගන්න කියල බෑලුව නිසා, මේක දෑම්මේ.................