මෙච්චර කාලයක් ඔය ආරණ්‍ය සේනාසනවල ස්වාමීන් වහන්සේලා බොහොම සුවසේ තමන් වහන්සේලාගේ භාවනා කටයුතුවල නිරත වුණා.කිසිම දවසක ඒවට විරුද්ධතාවයන් ආවේ නැහැ.ආරණ්‍ය සේනාසනවල ස්වාමීන් වහන්සේලා තමන්ගේ පණ මෙන්ම වනාන්තර ආරක්ෂා කරනවා.ඇයි මෙහෙම උන්වහන්සේලාගේ නිවන් මාර්ගයට බාධා කරන්නේ.නා උයන ආරණ්‍ය සේනාසනය කියලා කියන්නේ.බොහෝ විනයධර ධර්මධර බහුශ්‍රැත භික්ෂුන් ගණනාවක් නිර්මාණය කරපු.මහා පූජනීය ආරණ්‍ය සේනාසනයක්.අමා මහ නිවන් පුරයේ දොර ඇරගනුු පිණිස අප්‍රමාණ වූ වීර්යයකින් කටයුතු කරන මහා පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩ සිටින මේ පුණ්‍ය භූමිවලට මෙසේ නොවිය යුතුයි. - අතුඇල ධම්මගවෙසි හිම්
කාලිංග මාග BORN AGAIN
කාලිංග මාග BORN AGAIN

