The End of NPP Gov

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,162
    5,492
    113
    ආණ්ඩුවට රෝස තිරිවානා ටික විකුණා ගන්න ඕන වෙලා වගේ.
    මට පේනවා ඊට වඩා වැඩි දෙයක් කරන්න ඕන වෙලා තියනවා කියලා ආණ්ඩුවෙන් පිට ඉන්න සමහර උන්ට. බුද්ධාගම ගැන ඇරියස් තියන කෙලවන්න බලන් ඉන්න සෙට් එක. මේක දැන් අවුරුද්දක ඉඳන් ඇදී ඇදී ආපු කෙස් එකක් කියලයි කියන්නේ.
    නා උයනේ ආරණ්‍ය සේනාසනය කියන්නේ ගොඩක් සිල්වත් භාවනා කරන හාමුදුරුවරු වැඩ ඉන්න තැනක්. ඒ කිසිම කෙනෙක්ගෙන් ඔයා කැලේට කිසි ප්‍රශ්නයක් නෑ. ගහක් කපන්නේ නෑ. ඕකෙන් කරන්න හදන්නේ වෙනම සින් එකක්.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,523
    22,211
    113
    ඉතිං හරි නේ..උන්‍ බලේ ගන්න කලින් කිව්වේ ඕවා..මෝඩ බයියොනේ ඒවා දැනගෙනත් උන්ට චන්දෙ දුන්නේ..😹😹

     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,904
    40,043
    113
    Homagama
    Conor Mckenna Fah GIF by Foil Arms and Hog
    බලං හිටියේ මේ නිවුස් වලට බෙල්ට් එකේ ඉඩ මොකද පරක්කු කියලා. හොර නඩේට කෙල වෙද්දි ජාතිවාදය උස්සසන්නැතුව⁣ මොනා කරන්නද? නානගේ රෙද්ද ඉස්සුවා මදි වෙන්ටැ 😃
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,162
    5,492
    113
    හෙක්යටාර් 160ක් කියන්නේ සෑහෙන ගොඩක් නේ බන් .
    ඒක ඒ කාලේ ඉදන්ම තිබ්බ. ආයේ වෙනම කියලා අඩු කරන්න අවශ්‍ය නෑ. මේකේ තියෙන්නේ පොඩි පොඩි කුටි මිසක් ලොකු පන්සල් නෙමේ. ඒවයින් කැලෑවට මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඉන්නේ භාවනා යෝගී හාමුදුරුවරු. කලින් ප්‍රශ්නයක් උනේ නෑ ඔහොම තියෙන එක. දැන් එහෙම වෙන්න දේකුත් නෑ.
     
    • Like
    Reactions: -333-

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,162
    5,492
    113
    ඇයි කිව්වේ පංසල්වට දීලා තියෙන ඉඩ වැඩියි කියල.
    මේ වගේ සිල්වත් හාමුදුරු ඉන්න තැන් හරි නන් තව වැඩි කරන්න ඕන. දැන් තියන තත්වේ හැටියට
     

    Anyhacker

    Active member
  • Oct 5, 2026
    500
    204
    43
    හෙක්යටාර් 160ක් කියන්නේ සෑහෙන බරපතල දෙයක් බං... බලාගෙන ඉමු, මෙහෙම ගියොත් ඉවරයි කියන එක අමාරු නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,162
    5,492
    113
    හෙක්යටාර් 160ක් කියන්නේ සෑහෙන බරපතල දෙයක් බං... බලාගෙන ඉමු, මෙහෙම ගියොත් ඉවරයි කියන එක අමාරු නෑ
    රාජා දැහැමි එකෙක් උනේ නැති උනහම ඔහොම තමා. එහෙම මනුස්සයෙක්ට පවතින්න බෑ.
    මේක කීවේ 2024
    NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
    ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.

    PS - මේක SJB UNP පොහොට්ටු වලට කඩේ ගිහින් කියන එකක් නෙමේ. Just my thoughts. The way that I feel.
     
    • Haha
    Reactions: Podi puthas

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,409
    6,296
    113
    ඕක වෙන එකක්නම් නැහැ
    මුන් ඔය කේස් එකෙනුත් මොකක් හරි ගැටයක් ගහලා ලකුණු ටිකක් දා ගනියි
    ඔලුවක් තියෙන එකෙක් ඔතනට අත තියන්න යන්නේ නැහැ
    සුළු චන්ද වගේ නෙමේ සිංහල චන්ද ටික එක දවසින් නැති වෙන්නේ මුන්ට
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,162
    5,492
    113
    ඕක වෙන එකක්නම් නැහැ
    මුන් ඔය කේස් එකෙනුත් මොකක් හරි ගැටයක් ගහලා ලකුණු ටිකක් දා ගනියි
    ඔලුවක් තියෙන එකෙක් ඔතනට අත තියන්න යන්නේ නැහැ
    සුළු චන්ද වගේ නෙමේ සිංහල චන්ද ටික එක දවසින් නැති වෙන්නේ මුන්ට
    නොවෙන එක කෙසේ වෙතත් ඔහොම දෙයක් කෙරෙන්න බෞද්ධ මිනිස්සු අතින්ම plan වෙලා තියෙන එකම ලොකු අවුලක්. එකෙන් පෙන්නන්නේ රජාගේ නොහැකියාව දුර්වල කමයි .