The End of NPP Gov

saturn

Well-known member
  • Mar 21, 2015
    5,415
    9,277
    113
    Around the world
    මෙච්චර කාලයක් ඔය ආරණ්‍ය සේනාසනවල ස්වාමීන් වහන්සේලා බොහොම සුවසේ තමන් වහන්සේලාගේ භාවනා කටයුතුවල නිරත වුණා.කිසිම දවසක ඒවට විරුද්ධතාවයන් ආවේ නැහැ.ආරණ්‍ය සේනාසනවල ස්වාමීන් වහන්සේලා තමන්ගේ පණ මෙන්ම වනාන්තර ආරක්ෂා කරනවා.ඇයි මෙහෙම උන්වහන්සේලාගේ නිවන් මාර්ගයට බාධා කරන්නේ.නා උයන ආරණ්‍ය සේනාසනය කියලා කියන්නේ.බොහෝ විනයධර ධර්මධර බහුශ්‍රැත භික්ෂුන් ගණනාවක් නිර්මාණය කරපු.මහා පූජනීය ආරණ්‍ය සේනාසනයක්.අමා මහ නිවන් පුරයේ දොර ඇරගනුු පිණිස අප්‍රමාණ වූ වීර්යයකින් කටයුතු කරන මහා පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩ සිටින මේ පුණ්‍ය භූමිවලට මෙසේ නොවිය යුතුයි. - අතුඇල ධම්මගවෙසි හිම්



    කාලිංග මාග BORN AGAIN
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,207
    50,526
    113
    සේදවත්ත
    නියමයි පංසල් වල නිකං වල් වැදි වැදී තියන ඉඩං ප්‍රයෝජනවත් දේකට යොදවන්න ඕනේ . නැත්තම් ඕවා විකුණලා ප්‍රාඩෝ ගන්නවා හමුදුරුවෝ . මේ ආන්ඩුවේ එක හොදක් තමා මේ ආගම කියන එක රාජ්ය තන්ත්‍රයෙන් ගලවලා විසිකරලා සමාන්‍ය නීතියට ගේන එක
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,407
    1,892
    113
    colombo
    නියමයි පංසල් වල නිකං වල් වැදි වැදී තියන ඉඩං ප්‍රයෝජනවත් දේකට යොදවන්න ඕනේ . නැත්තම් ඕවා විකුණලා ප්‍රාඩෝ ගන්නවා හමුදුරුවෝ . මේ ආන්ඩුවේ එක හොදක් තමා මේ ආගම කියන එක රාජ්ය තන්ත්‍රයෙන් ගලවලා විසිකරලා සමාන්‍ය නීතියට ගේන එක
    ඒ බම් අර ආණ්ඩුවෙන් ආයෙම වාහන ගන්න ටෙන්ඩර් එකක් දාලාලු නේ...
    ආපු අලුත වෙන්දේසි කරපු වාහන වලින් ඉස්කෝල හදලාලු ද ???
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,207
    50,526
    113
    සේදවත්ත
    ඒ බම් අර ආණ්ඩුවෙන් ආයෙම වාහන ගන්න ටෙන්ඩර් එකක් දාලාලු නේ...
    ආපු අලුත වෙන්දේසි කරපු වාහන වලින් ඉස්කෝල හදලාලු ද ???
    හොද නැද්ද හොද නැද්ද .... හොදයි එක තමයි වෙන්න ඕනේ . ඩබල් කැබ් පූල් එකක් හදලා ඕනේ වෙලාවට අරන් යනවා හොද නැද්ද ? අපි එමයි රටවල් හදන්නේ කල්පනාකරල බලන්න දුන්න චන්දේ ගැන . හැම ගමටම පාසලක් පාසලට යන්න ඩබල් කැබ් එකක් හොද නැද්ද ? හොදයි ...
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,409
    6,299
    113
    EFAA2E13-C9B9-4481-8825-B5763A65C8B3.jpeg


    https://www.facebook.com/share/v/1K91rDck6N/?mibextid=wwXIfr
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,146
    6,586
    113
    ඔන්න ඉතින් චන්දේ දුන්න අපෙනුත් කොටා ඇරගන්න යන්නේ ඕවා කරන්න ආවොත්...
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,729
    1
    14,315
    113
    Conor Mckenna Fah GIF by Foil Arms and Hog
    බලං හිටියේ මේ නිවුස් වලට බෙල්ට් එකේ ඉඩ මොකද පරක්කු කියලා. හොර නඩේට කෙල වෙද්දි ජාතිවාදය උස්සසන්නැතුව⁣ මොනා කරන්නද? නානගේ රෙද්ද ඉස්සුවා මදි වෙන්ටැ 😃
    image-2026-10-08-142802539.png
    :baffled:
     
    • Like
    Reactions: emoji diaries

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,309
    5,370
    113
    ඕක වෙන එකක්නම් නැහැ
    මුන් ඔය කේස් එකෙනුත් මොකක් හරි ගැටයක් ගහලා ලකුණු ටිකක් දා ගනියි
    ඔලුවක් තියෙන එකෙක් ඔතනට අත තියන්න යන්නේ නැහැ
    සුළු චන්ද වගේ නෙමේ සිංහල චන්ද ටික එක දවසින් නැති වෙන්නේ මුන්ට
    Mey gollo rukada wage natawanne Anthawadinge funds election ekata gatta nisa kiyala kiyanawa neda?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,169
    5,518
    113

    බලපන් මේ කතා කරන ස්වභාවයේ කිසිම වෛරයක්වත් තියනවද කියල මේ වැඩේ කරන්න හදපු මිනිස්සුන්ටත් පින්වත් මහත්මයා කියල කියන්න තරං මෛත්‍රියක් හිතේ තියෙන්නේ. මේවගේ සිල්වත් හාමුදුරුවරු ඉන්න තැනකට තමා ඒවා නැති කරන්න හිත පහල වෙලා තියෙන්නේ
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,112
    3,151
    113
    බයියොත් අර එලුවගේ බිජ්ජ වැටෙන කං බලං හිටිය එකා වගේ. අද වැටෙයි කියල ත්‍රෙඩ් දානවා... හෙට වැටෙයි කියල ත්‍රෙඩ් දානවා... පව් ඉතින් උබලත්. කන්න කීයක් හරි හොයා ගන්න නේ මේ ඔක්කොම කරන්නෙ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,223
    18,058
    113
    35
    Spain
    බයියොත් අර එලුවගේ බිජ්ජ වැටෙන කං බලං හිටිය එකා වගේ. අද වැටෙයි කියල ත්‍රෙඩ් දානවා... හෙට වැටෙයි කියල ත්‍රෙඩ් දානවා... පව් ඉතින් උබලත්. කන්න කීයක් හරි හොයා ගන්න නේ මේ ඔක්කොම කරන්නෙ
    උඹ කතා කලොත්, ඇටයක්, බිජ්ජක්, වල්ලක්, පය්යක් ගැනමයි කතා කරන්නේ. උඹ වෙන විදියකට කතා කරනවා දැකලම නෑ. හරි පුදුමයි.