උඹලට මේක කල්පනා වෙලා නැද්ද

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,379
    1
    64,018
    113
    Mother Earth
    මම ඉස්සර ඔය කැසට් පීස් ගලවලා ඒකෙ ඇතුලේ තියෙන පටි රෝල උඩ ගහනවා. ඒක වෙනම ආතල් එකක්. 🤷🏻‍♂️😄


    උඹේ ආතල් එක උඹ ගනින්. මම විහිලුවට කිව්වේ. ❤️🤷🏻‍♂️
    ------ Post added on Oct 9, 2026 at 6:51 AM
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මම ඉස්සර ඔය කැසට් පීස් ගලවලා ඒකෙ ඇතුලේ තියෙන පටි රෝල උඩ ගහනවා. ඒක වෙනම ආතල් එකක්. 🤷🏻‍♂️😄


    උඹේ ආතල් එක උඹ ගනින්. මම විහිලුවට කිව්වේ. ❤️🤷🏻‍♂️
    ------ Post added on Oct 9, 2026 at 6:51 AM
    කැසට් පීස් වගේ නෙමේ
    ඩෙක් පීස් වල රවුම අතින් කරකවන්න බෑ
     
    • Wow
    Reactions: Candid-B