Colombo වල බිරියානි වලට best ම place එක මොකක්ද?

Solution
Abid's hodailu

mamanam asama Kingsbury 🤤

menna
Screenshot-20261011-172153-Photos.jpg

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,432
    6,278
    113
    Buhari eke nam hondai , bt langadi giye nee
    ඕකෙන් මම මුලින්ම කෑවෙ 2008දි. තාත්ත ගමන්ක් ගිහින් එන ගමන් අරන් ඇවිත් තිබුන කට්ටියට. මතක විදිහට මම බිරියානියක් මුලින්ම කෑවෙත් ඒක තමා. හැබැයි මම ලගකදි ගිය වෙලාවක කෑව ඒත් මටනම් ඒ කාලෙ කොලිටි එක නෑ වගේ දැන්.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,769
    113
    United States
    මට නම් තලප්පකට්ටි එකේ චිකන් බිරියානි එක තමයි කොළඹදි වැඩියෙන්ම සෙට් වුණේ, රසයි සුවඳයි දෙකම නියමයි. පෝෂන් එකත් ඇති තරම් තියෙනව, ඒ ගාණට වටිනව කියලයි මට හිතෙන්නෙ.