🔴🔴 [Breaking] අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක් [19.10.2026] 🔴🔴

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    12,525
    28,016
    113
    nokapa ba. oya norochole architecture ekama awl dakapu vidiyata. dan itin moka awat karagahanna wenawa nattan aluthin ekak hadala load eka ekata transfer karanna wenawa. oka on karanna dawas gaanak yana eka rahasak neme ne
    Jvp eke sampur plant eka hadanna yaddi mahindai, namalui gihin kada kappal karanne, nathnam ada me prashna nane
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,742
    4,258
    113
    colombo
    Jvp eke sampur plant eka hadanna yaddi mahindai, namalui gihin kada kappal karanne, nathnam ada me prashna nane
    පදුකරද ගහ දම්මලා හයි වේ එක නැත්තුවා වගේ තමයි.


    දැන් එකෙන් විතරක් පාඩුව කීයද. ????

    අන්තිමට ඒ ගහත් නැහැ ඔන්න ජේප්පොන්ගේ වැඩ



    Port සිටි එකයි හම්බන්තොට වරායට ඔහොම ගේම ගහලා නවත්තන්න හදපුවා වැඩ කරා. නම් ලංකාවට මේ ඇරුද්දට එක fdi එකක් නැහැ 🤌🤌
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,346
    1
    126,962
    113
    දෙහිවල

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    4.30ට කපන්න පටන් ගන්නවා නම් ඒක කලින්ම දැනුවත් කරන්න ඕනෙනෙ, 5.15ට කියලා වැඩක් නෑනෙ මිනිස්සුන්ට ලෑස්ති වෙන්න වෙලාවක් නැති වෙනවා
     
    • Like
    Reactions: dagayaa

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,479
    4,818
    113
    Jvp eke sampur plant eka hadanna yaddi mahindai, namalui gihin kada kappal karanne, nathnam ada me prashna nane
    moko natte e hadannet norocholayak ma tama. penawa ne taamat kana kattta norocholayak nisa. apitama tama itin shot eka. issarahata hari hadunot hodai. habai itin system eken ain wela nam inne light watura prashna na