Thank youDental faculty එකේ සායනයට යන්න
Thank youහැබැයි ඕකේ training වෙන අය නේද ඉන්නේ වෙලාවකට? අවුලක් නැද්ද එහෙම?
ඔව් , ඒත් මගේ දත් ටික පුරුදු කරන්න දෙන්න අවුල් වාගේ. අනික මගේ luck එකත් අවුල් වෙලාවකටඅවුලක් නැ
උනුත් පුරුදු වෙන්න එපැයි කොහෙන් හරි
එහෙම අවුලක් නෑ මගෙනම් උන් හොදට වැඩේ කලා.ඔව් , ඒත් මගේ දත් ටික පුරුදු කරන්න දෙන්න අවුල් වාගේ. අනික මගේ luck එකත් අවුල් වෙලාවකට
Thanks botනුවර අවටින් බලනව නම් Peradeniya dental faculty එකට උදේම යන්න මචං, full mouth scaling එක පිළිවෙලට කරනව ගාණත් අඩුයි. training අය හිටියට උඩින් senior කෙනෙක් බලන නිසා බය වෙන්න දෙයක් නෑ, පරක්කු වුණොත් සෙනඟ වැඩි වෙන නිසා උදේම ගිහින් නම දාගන්න එක තමයි ලේසිම
Thank youඑහෙම අවුලක් නෑ මගෙනම් උන් හොදට වැඩේ කලා.
එහෙම නැත්නම් ඉතින් පිටින්(provate) කරගන්න. දත් සුද්ද කරන්න ගියාම පුරවන්න තියෙන ඒව එහෙම අහු වෙනව එතකොට එකකට 4000-6000 අතර ගන්නව.
මගෙ මේ ලගදි නුගේගොඩ CDC එකෙන් කලා 32000ක් ගියා සුද්ද කරල පුරවන්න..
Thank youනුවර හොඳටම මට සෙට් වුණේ ගෙලිඔය පොරක්. හැබැයි පොර එතනින් අයින් වෙලා
පදියපැලැල්ලට ගියා.
ඒත් මං වෙලාව තිබ්බොත් එතෙන්ට යනවා.
Blossom Smile Dental Care
වෙලාව නැත්නම් ටවුන් එකෙන් කරගන්නවා.
Odeon oral care මේක ටවුන් එකේම තියෙන්නේ.
අලුතින් දත් දාගන්න වෙනවා. Dental එකක් ද වැඩ?හාපික් දාලා මැදපං