සියලු ආදායම් බදු වලින් නිදහස් 😍

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,749
    3,500
    113
    හැබැයි තමන්ගෙම account එකට ආවොත් වෙන්න ඇති. වෙන කාට හරි එව්වොත් ගෙවන්න ඕන ඇති..
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,464
    1,959
    113
    United States
    විදේශෙ ඉන්න අයට නම් සුභම ආරංචියක් මේක, උපයලා එවන සල්ලි වලට බදු නැහැ කියන්නේ ලොකු සහනයක්
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,454
    15,627
    113
    විදේශෙ ඉන්න අයට නම් සුභම ආරංචියක් මේක, උපයලා එවන සල්ලි වලට බදු නැහැ කියන්නේ ලොකු සහනයක්
    Indiawe ekekta lankawata enna kiyala mama eheta gihin mage aadayama lankawata ewwa nam matath tax na utath tax na neda sinhalayo?
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,433
    8,920
    113
    Oya post dana kena outdated dewal thama danne aluth wage. Natnam mokakhari pachayak. Natnam mokakhari patalawanna post danne.

    Content monetization nisa kisi lejjawak ne guruwarayek welath
     
    • Like
    Reactions: mr.bauwwa

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,793
    3,681
    113
    18
    Bohitiya
    Freelance කරන උන්ටත් ටැක්ස් නෑ කියල මෙකෙ එකෙක් වැලලුනා මතකයි
     

    virantha

    Well-known member
  • Feb 28, 2007
    364
    365
    63
    Indiawe ekekta lankawata enna kiyala mama eheta gihin mage aadayama lankawata ewwa nam matath tax na utath tax na neda sinhalayo?
    indiawe hitioyoth indiyawata tax gewanna ona umba. ehe indan nikan meheta okkoma salli ewanna baha.
    dubai witharai tax naththe habai patta wadi living cost. $100,000 wath hoyanne naththan wadak naha.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,583
    24,971
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    :lol: කාවද මුන් රවට්ටන්නෙ... "බොරුවෙන් රජ වූ එකාට නැති වෙන්නම තලාපන්..."

    Parks And Recreation Wow GIF
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,447
    1
    4,155
    113
    It was always like that even non residents were not subjected to TAX but now it is not so. All income earned in SL are taxable eg interest earned from FD etc.
     
    • Like
    Reactions: CohenLenstra

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,944
    8,618
    113
    හුකන්වනේ.. දැන් පලයන්කෝ රට ඉතින්.