සීනි ලෝකෙම අල්ලපු හැටි

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,603
    6,807
    113
    තේ වලට සීනි දාන්නෙ නෑ. අනිත් සීනි අඩංගු දේවල් නම් කනව ඒක ඉතිං අවමයෙන්, හැමදාම නෑ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,880
    3,896
    113
    USA
    අපේ දත් නාකි වෙන්නත් කලින් හැලිලා ගෙවිලා කැඩිලා යන්නෙත් මේ සීනි නිසා. ඉස්සර කාලේ උන්ගේ දත් එහෙම නැහැ. පරණ ඉස්කබල් ගොඩ අරන් බැලුවම පෙනෙනවා අවුරුදු දාහක් ගියත් අවුලක් නැතිව තියෙන දත්. උන්ට ඒ කාලේ තිබ්බේ පිටි රළු නිසා දත් ගෙවීම. අපිට තියෙන්නේ සීනි පාවිච්චිය වැඩි නිසා දත් හැලීම.
    අනිත් දේ තමා බන් ලංකාවේ මිනිස්සු ෆ්රෝස් කරන් නැති එක. මම දැකලා තියනවා ලංකාවේ මිනිස්සුන්ගේ දත් යටින් නැතුව දෙපැත්තෙන් දිරනවා. මොකද දත් මැද්දට දත් දෙකක් අතර තියන දේවල් යන් නැති එක. ගොඩාක් රටවල් වල මිනිස්සු පුරුද්දක් විදිහට කරන දෙයක්

    තේරිලා නෙවෙයි.සල්ලි නැති නිසා
    මම හිතන්නේ සල්ලි නැති එකම නෙවෙයි. මොකද ගොඩාක් අඩු අදායම් ගන්න අය කන්නේ මැක් ඩොනල්ඩ් වගේ ඒවගෙන්. බර්ගර් එකක් සාමාන්යෙන් වෙන්නේ $6 වගේ. කොම්බෝ මීල් එකක් $10 කට අඩුයි. සමහර මිනිස්සු දවසට වේල් තුනම ඕවගෙන් කනවා. ගෙදර කෑම හදලා කන්ඩ ගියහම ඔයිට වැඩිය යනවා.
    ------ Post added on Oct 24, 2026 at 9:58 AM