උඹ හරියට වැඩක් කරන්න ඉන්නවානම් සරිලන හොඳ එකක් ගනින්. ඒක investment එකක්. හැබැයි පස්සෙ කෑලි පස්සෙ ගිහින් ඩිප ගහලා පොන්නයා වගේ ඔක්කොම අතාරින්න එපා. කලින් කිව්වා වගේ බජට් එක දන්නවානම්, සප් එකක් ඕනම් PM එකක් හරි මෙතන හරි කියපන් අවුලක් නෑ. වැඩේට සම්මාදන් වෙන්න මම කැමති. හේතුව උඹ දැන් ගොඩ යන්න හදනවා කියලා @Walter White කියපු නිසා.ඒ මොකෝ? මම චමා එකෙන් 2022දී ගත්ත සැම්සුන් මොනිටරේත් දැනටම හතර පැත්තෙන්ම කලර් බ්ලීඩ් වෙනවා.
25ට ගතැහැකිනේ Koorui එකක්.
------ Post added on Oct 25, 2026 at 9:29 AM
ඒ මොකෝ? මම චමා එකෙන් 2022දී ගත්ත සැම්සුන් මොනිටරේත් දැනටම හතර පැත්තෙන්ම කලර් බ්ලීඩ් වෙනවා.
25ට ගතැහැකිනේ Koorui එකක්.
------ Post added on Oct 25, 2026 at 9:29 AM

බැරා කිව්වේ?DisplayLink එක බැරාද? ඒක ගනන් හැබැයි
Used එකක් කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද? Koorui එකට අවුරුදු තුනක් වොරන්ටි. එතකොට used එකක් අවුලක් නැතුව අවුරුදු පහක්වත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න එපැයි.brand new ne gatte
eka thama
brand new entry level monitor ikmanata sawuththu wenwa.
ubata 25 ta ganna thiyenenth kooruyi eke e wage entry level budget product ekak.
e handa hoda series ekaka used ekak ganin
dell nam ultrasharp,
LG nm ultrafine
viewsonic colorpro
dell used ewa thamayi ganan aduwata thiyenen, anikwa nam na.aduwata
mn iye neoview ekata giyama dell ultrasharp 24 frameless ekak thibba 20ta
used monitor gana kota hodata edge, color patch,dead pixel alala ganin
ube kemaththa, habayi mage opinion eka kiiwe.
mama nm power supply eka withrayi brandnew ganne me thiyena economy ekka.
mn passe dakke comment.
Asus ProArt ekak ganna salli illaganin tharaka gen![]()
දැන් ඉතින් කෑලි පස්සේ යන්න වයසක් නෑනේ.උඹ හරියට වැඩක් කරන්න ඉන්නවානම් සරිලන හොඳ එකක් ගනින්. ඒක investment එකක්. හැබැයි පස්සෙ කෑලි පස්සෙ ගිහින් ඩිප ගහලා පොන්නයා වගේ ඔක්කොම අතාරින්න එපා. කලින් කිව්වා වගේ බජට් එක දන්නවානම්, සප් එකක් ඕනම් PM එකක් හරි මෙතන හරි කියපන් අවුලක් නෑ. වැඩේට සම්මාදන් වෙන්න මම කැමති. හේතුව උඹ දැන් ගොඩ යන්න හදනවා කියලා @Walter White කියපු නිසා.
නාවල තමා මාගා එක.දැන් magha building eke neweida inne
බැරා කිව්වේ?
Used එකක් කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද? Koorui එකට අවුරුදු තුනක් වොරන්ටි. එතකොට used එකක් අවුලක් නැතුව අවුරුදු පහක්වත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න එපැයි.
------ Post added on Oct 25, 2026 at 11:10 AM
දැන් ඉතින් කෑලි පස්සේ යන්න වයසක් නෑනේ.
------ Post added on Oct 25, 2026 at 11:11 AM
නාවල තමා මාගා එක.
------ Post added on Oct 25, 2026 at 11:11 AM
ඉතින් මම 2010 ගත්ත සැම්සුන් ඒකනේ පාවිච්චි කලේ 2022 වෙනකන්ම. ඒත් 2022 සැම්සුන් එක කලර් බ්ලිඩ් වෙනවා අවුරුදු හතරෙන්.eka kiyanna ba bn
mn gawa dan awurudu 13 k parana monitor ekaka power unit ekak thiyenwa thama wada karana.
anthimata gatta 24 monitor eka awurudu 5 ta passe color bleed wena gaththe, eth monitor eke gana 11yi .
eth echchara parana nathi monitor 2-3k thiyenwa anan manan case awith wada nathiwa giya
27eka genath awurudu 3k na thama eth eke dan dead pixel awith/
aluth ewa professional series wala arena budget ewa ikmanata sawuththu wenwa.ඉතින් මම 2010 ගත්ත සැම්සුන් ඒකනේ පාවිච්චි කලේ 2022 වෙනකන්ම. ඒත් 2022 සැම්සුන් එක කලර් බ්ලිඩ් වෙනවා අවුරුදු හතරෙන්.
ඊට පස්සෙ අඬපන් ඈ මේ මොනිටර් එකේ Design වැඩ කරන්න බෑ කියලාමම මේ බලන් ඉන්නේ Koorui monitor එකක් බ්රෑන්ඩ් නිව් ගන්න. 25කට සුපිරි ගතහැකි අවුරුදු තුනේ වොරන්ටියට. පාවිච්චි කරපුවා 10-12ක් දීලා ගන්න එක පාඩුයි එහෙම බැලුවම.

ඊට පස්සෙ අඬපන් ඈ මේ මොනිටර් එකේ Design වැඩ කරන්න බෑ කියලා![]()
https://www.spacedesk.net
meka thamai lesi widiya
nattan
windows built in wireless display option ekath thiyenawa
ita wada uda link eke setup eka lesi![]()
Cable එකෙන් බැහැ. Laptop එකේ HDMI එක output විතරයි, input නෙමේ. VGA to HDMI කේබල් එකක් ගත්තත් වැඩක් නැහැ, ඒකෙන් laptop screen එක monitor එකක් වෙන්නේ නැහැ. HDMI splitter එකෙන් වෙන්නේ duplicate විතරයි, extend නෙමේ.
Wifi වලින් පුළුවන්. Windows වල wireless display එක තමයි පාර. Laptop එකේ Settings, System, Projecting to this PC වලට ගිහින් "Available everywhere" දාලා Wireless Display app එක open කරන්න. Desktop එකේ Win + K ගහලා laptop එක select කරලා Extend තෝරන්න. දෙකම එකම wifi network එකේ තියෙන්න ඕන. Desktop එකට wifi නැත්නම් විතරයි dongle එකක් ඕන, ඒකත් Miracast support කරන එකක් වෙන්න ඕන. පරණ වැඩ නැති dongle එකෙන් බැහැ.
ඒත් එක දෙයක් කියන්න ඕන. Wifi extend එකේ පොඩි delay එකක් එනවා. Document වැඩ, browsing වගේ ඒවට අවුලක් නැහැ. Gaming, video editing වගේ දිග වැඩකට නම් ඒ delay එක එපා වෙනවා.
ඒ නිසා උඹේම තීරණය තමයි හරිම එක. දිගටම වැඩ කරන්න නම් brand new Koorui monitor එක 25කට 3 අවුරුදු warranty එකට ගන්න එක, පාවිච්චි කරපු 10-12ක එකටයි dongle කට්ටටයි වඩා හොඳයි.
This may be possible, if you find a software that can create a virtual monitor on your desktop pc, then extend your display to the virtual monitor, then use some casting software to cast that extended display to the laptop.
Guess what i found, this sofware can do exactly this https://www.spacedesk.net/
(I didn't try this software BTW)
SPACEDESEK මම යූස් කරන්නෙ