Stripe Individual --> Payoneer use කරලා Shopify success වෙච්ච අය ඉන්නවද?

rambo321

Well-known member
  • May 15, 2022
    1,763
    1
    2,142
    113
    Stripe Individual --> Payoneer use කරලා Shopify success වෙච්ච අය ඉන්නවද?

    ඔව්/නැහැ උත්තරයක් තිබ්බා නම් හොඳටම ඇති.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    එක දෙයක් කලින් check කරගන්න, Payoneer receiving account එකේ details Stripe individual එකට match වෙනවද කියලා, නැත්නම් payout එකේ අවුලක් එන්න පුළුවන්
     
    • Like
    Reactions: rambo321

    thanks mchn.