තාම BR එකක් නෑ. ඉස්සෙල්ලා ලක්ෂ 15-20ක බඩු ටිකක් ගෙන්න හැදුවේ. කොහොම ද සාමාන්යයෙන් වැඩේ වෙන්නේ. seller ගේ වැඩේ හරි. වෙන process එකයි හරියට දන්නේ නැත්තේ.? Sea Freight (LCL) විදියට තමා ගෙන්වන්න බැලුවේ cost එක නිසා.
ඔන්න ඕක තමා මටත් තියෙන අවුල, BR එකක් ගන්නේ නැත්තේ මේක ටෙස්ට් එකක් නිසා, වැඩේ හරි ගියොත් BR එක කර ගන්නවා. ඉස්සෙල්ලා දුවනව ද බලන්න ඕන්. BR දාලා අයින් කරගන්න උනාම එපා වෙනවා බන්.LCL එකට කලින් forwarder කෙනෙක්ගෙන් total landed cost එක අහගන්න, BR නැතුව commercial විදියට ගෙන්නන එකේ ප්රශ්න එන්න පුළුවන් නිසා ඒකත් මුලින්ම check කරගන්න.
බඩු ගෙන්නලා මම තමා සෙල් කරන්නෙත් end customer ට.Badu tika enna kochchara kal yayda
Forwarder group ekaka ahala balapan fb eke
Uba nemei nam sell karanne ubata thawa seller's la ona
Wholesale price hariyata decide karapan. Seller ge business walata angili gahanna epa keriya wage.
Uta eka karan yanna deela supply eka hariyata karapan.
------ Post added on Oct 27, 2026 at 1:51 PM
ඔක්කොම කරන්න අමාරුයි බංඔන්න ඕක තමා මටත් තියෙන අවුල, BR එකක් ගන්නේ නැත්තේ මේක ටෙස්ට් එකක් නිසා, වැඩේ හරි ගියොත් BR එක කර ගන්නවා. ඉස්සෙල්ලා දුවනව ද බලන්න ඕන්. BR දාලා අයින් කරගන්න උනාම එපා වෙනවා බන්.
මටත් ඕනේ. කවුරුහරි බඩු ටික door එක ගාවට ගෙනල්ලා දෙන කෙනෙක් LC open කරලා ටැක්ස් ගෙවලා සේරම.
බඩු ගෙන්නලා මම තමා සෙල් කරන්නෙත් end customer ට.
u kohomada genawe?oya badu tika pettah wholeseller gawa ita wada labeta athi uba indiawen gennawata wada eka first check karapan,indiawen gennawata wada mehenma ganna eka laba wei
Based on old theories right?danma direct import karanna epa. BR nathuwa aduma 1-2 years business ekak karapn.
බැලුවා එමියෝ, ඉන්දියාවෙන් ගේන එක සෑහෙන ලාබායි දැනට. දැනට ටැක්ස් එකත් බැලුවා HS code check කරලා, ඒකත් එක්ක බැලුවත් ලාබයි. ෂිපින් වලට යන ගාන තමා අවුල, කිලෝ ගානට ගේන එක පාඩුයි ඒකයි LCL බැලුවේ. අනෙක පෙටා වල මට ඕන ඒවාත් නැහැ තියෙන ලබ්බ තමා විකුණන්න වෙන්නේ. එතකොට මාර්කට් එක අල්ල ගන්න ආමාරුයි research එක අනුව.oya badu tika pettah wholeseller gawa ita wada labeta athi uba indiawen gennawata wada eka first check karapan,indiawen gennawata wada mehenma ganna eka laba wei
කරන්න බඩු තියෙන්න ඕනේනේ සුද්දා! ඒකනේ ගෙන්නන්න හැදුවේ. අනිවා BR නැතිව දුවලා බලන්න ඕනේ නැත්තම් ඉවරයි මේ ගවර්මන්ට් වැඩත් එක්ක.danma direct import karanna epa. BR nathuwa aduma 1-2 years business ekak karapn.
වැඩිම වොලියුම් ගෙන්වන සෙට් එකක් ඉන්නවා උන් whole sale කරන්නේ නැහැ. අනෙක මන් ගෙන්වන එකම නෙමෙයි ගෙන්වන්නේ. කරන exact එකම කරලා වැඩක් නෑනේ මචං. මිනිස්සු එන්න රිසන් එකක් තියෙන්න ඕනේ. මගේ එක main reason එකක් තමා price එක. අඩුවට දෙන්න නම් අඩුවට ගෙන්වන්න වෙනවා. මෙහේ උන් 50%-60% මාර්ජින් තියන් මිනිස්සුන්ට විකුණන්නේ.Product එක මෙහෙ wholesale , distributor , retail sale වෙන price බලන්න එකටම. මෙහෙ වැඩිම volume ගෙන්නන අය කවුද කින්ද මන්ද සේරම හොයාගන්න. සමහර product තියනව හිතාගන්න බැරි අඩු ගනන් වලට මෙහෙ wholesale ගන්න පුලුවන්