මචන් විශ්ව ඇප් එකේම බලන්න පුළුවන්, අකවුන්ට් එක උඩ ටැප් කරලා account details / statement එකට ගියාම ඔයාගේ නම කොහොමද දාලා තියෙන්නේ කියලා පේනවා. නැත්නම් ඒකෙන්ම e-statement එකක් ගන්න, ඒකෙත් නම තියෙනවා. එහෙමවත් පේන්නැත්නම් බැංකුවට කෝල් එකක් දීලා NIC එක කියලා අහන්න, ඒගොල්ලො කියයි.