Normally උබල රෑට මොනවද කන්නෙ?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,363
    6,147
    113
    මම පාන්දර වැඩට යන නිසා ලොකුවට කන්නෙ නෑ. කන එකත් කොහොමත් හවස 7 විතර වෙනකොට කනව. නැත්නම් පාන්දර නැගිටින්න අමාරුයි.

    මේ ටිකේම එලවලු තම්බල කෑව. දැන් එපා වෙලා. අදහසක් දීපල්ල බලන්න බර ආහර නැතුව රෑට කන්න හොද දේවල්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,078
    1
    19,870
    113
    35
    Spain
    සුප් එකක්, කන්ජි එහෙම. හැබැයි කන්ජි එක බර ආහාරයක් බන්. එළවලු සුප් එකක්, පාන් ටෝස්ට් කරලා එහෙමත් හොඳයි.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,363
    6,147
    113
    සුප් එකක්, කන්ජි එහෙම. හැබැයි කන්ජි එක බර ආහාරයක් බන්. එළවලු සුප් එකක්, පාන් ටෝස්ට් කරලා එහෙමත් හොඳයි.
    සුප්, පාන් මරුවෙන් මාරුවට කනව. කන්ජි ගෙදර හදනවද?
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,509
    2,032
    113
    United States
    තම්බපු එළවළු විතරක් කන එක නම් ඉක්මනටම එපා වෙනවා තමයි. හවසට බිත්තරයක් එක්ක සලාදයක් හරි, සැහැල්ලු සුප් එකක් හරි ගත්තොත් බඩත් සැහැල්ලුයි, රසත් වෙනස් වෙයි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,078
    1
    19,870
    113
    35
    Spain
    සුප්, පාන් මරුවෙන් මාරුවට කනව. කන්ජි ගෙදර හදනවද?
    ඔවු බන්, ගොඩක් රසයි. ගෙදර ලේසියෙන් හදන්න පුළුවන්. යූ ටියුබ් එකේ රාමසාන් කන්ජි කියල සර්ච් කරන්න. ඕන තරම් තියෙනව.
     
    • Love
    Reactions: Bulathaa

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,514
    23,915
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Rice and curry

    Chicken Coyote GIF
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,113
    9,844
    113
    Galaha
    අද රෑට කෑම කන්න වෙන්නෙත් නෑ කෑම දෙන්න වෙන්නෙත් නෑ. වයිෆ් අම්මලගෙ ගෙදර ගිහින්. ඉතින් චොකල්ට් පෆ්ට් කාල තේකක් බීල නිදාගන්නව. full chicken කොත්තුවක් කන්න කවුරු හරි මිලියනයර් කෙනෙක් දෙමාවුපියන්ට පින් පිනිස මගෙ බැංකුවට කීයක් හරි දාපන්කෝ. :yes:
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    572
    618
    93
    මං රෑට කන්නැ, තේකක් හරි කෝපියක් හරි බොනව වැඩ තිබ්බොත්. අය බඩගින්නක් ආවොත් බැදපු රටකජු ටිකක් වගේ කනවා
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,047
    17,419
    113
    Kottawa
    අද රෑට කෑම කන්න වෙන්නෙත් නෑ කෑම දෙන්න වෙන්නෙත් නෑ. වයිෆ් අම්මලගෙ ගෙදර ගිහින්. ඉතින් චොකල්ට් පෆ්ට් කාල තේකක් බීල නිදාගන්නව. full chicken කොත්තුවක් කන්න කවුරු හරි මිලියනයර් කෙනෙක් දෙමාවුපියන්ට පින් පිනිස මගෙ බැංකුවට කීයක් හරි දාපන්කෝ. :yes:
    Kawuruhari muta uber eats ekak daapalla
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,797
    3,692
    113
    18
    Bohitiya
    rata kannama oni nam protein monawa hari kapam

    මං රෑට කන්නැ, තේකක් හරි කෝපියක් හරි බොනව වැඩ තිබ්බොත්. අය බඩගින්නක් ආවොත් බැදපු රටකජු ටිකක් වගේ කනවා

    rata tea / coffee bonna epa.

    Caffeine is bad for nighttime because it blocks sleep-promoting brain chemicals, disrupts deep rest, and delays your body clock.
    ------ Post added on Oct 27, 2026 at 8:46 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,123
    1
    102,726
    113
    34
    Kalutara
    රොටි හතරක් පුච්ච ගත්ත. මස් ජුන්ඩක් ඉව්ව. පාප්පු පොඩ්ඩක් ඉව්ව. එක රොටියක් නිකන් කන ගමන් දැන් මේක ටයිප් කරනවා. ඉතුරු රොටි තුන මස් ජුන්ඩයි පාප්පු ජුන්ඩයි එක්ක කනවා ප්ලේන්ටියක් ගසන ගමන්.