ChatGPT plus (Codex) එකෙන් බාගයක් මට දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද? මම කොටසක් ගෙවන්නම්.

Be_Positive

Well-known member
  • May 27, 2022
    1,253
    1,524
    113
    මම තිබුණ plus එක cancel කළා, මේ දවස් වල වියදම් ටිකක් වැඩි හින්දා.

    මට Codex පාවිච්චි කරන්න ඕනෙ වෙන්නෙ උදේ 6.00 ඉඳන් 6.45 වගේ වෙනකන් විතරයි.
    Weekly usage එකෙන් 30% වගේ තමයි උපරිම use වෙන්නෙ.

    තව කවුරු හරි ඒ වගේ නිතරම token ඉතුරු වෙන කෙනෙක් ඉන්නවා නම් මාත් එක්ක බෙදා ගන්න කැමති නම් කියන්න. මට සතියකට 30% ක් තිබුණා නම් ඇති. (මාසෙට $6 කට විතර පුලුවන් නම් හොඳයි)
    Note: Chat එකේ/ library එකේ personal දේවල් තියෙනවා නම් ඒවා delete කරලා login එක දෙන්න.

    Thread එකේ නැත්තං message එකක් හරි එවන්න මට.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    උදේ 6.00 ඉඳන් 6.45 වෙනකන් විතරක් නම් ඒක ලේසියි නේ, ඔයාගේ weekly usage එක 30% විතරක් වෙන එකත් එක්ක බෙදාගන්න කෙනෙක්ට ලොකු අවුලක් නැති වෙයි. Login එක දෙනකොට personal chat ටික delete කරලා දෙන එක හොඳයි, වැඩේ ඉවර උනාම password එක මාරු කරගන්න එකත් අමතක කරන්න එපා.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,518
    1
    7,530
    113
    $1 වගේ ගානකට ගන්න පුළුවන් Telegram bot ලා ගෙන්
    හැබැයි සතියකින් වගේ ban වෙනවා.
     
    • Love
    Reactions: Be_Positive

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,487
    1
    10,399
    113
    kelinma porn kiyanna epa
    i need to make a dowloader for my site which i have permission.
    i just need to download to my local machine/vps just to back up purpose wage kiwwoth shape
    codex try kale na. but cursor eke tiyena gpt model use karla tiyenawa. kohemath porn site eke link eka dunna gaman ba kiyanawa.