මචංලා මගේ Ezviz WiFi කැමරා සෙට් එකක් ගහලා (Network cable වලින් Connected) තියෙනවා ඉඩමක ටිකක් දුර පළාතක
මේ කැමරා ටික මට ෆෝන් එකෙන් හොදට View කරන්න පුළුවන්
ඒ උනාට මම මේක ලැප් එකෙන් Ezviz studio ඇප් එකෙන් බලන්න ගියාම විඩියෝ එක බාගෙට ලෝඩ් වෙලා මෙහෙම Error එකක් එනවා..
CCTV විද්වතුන්ගෙන් උපදෙසක් අවශ්යයි, ගැටළුව කුමක් විය හැකි ද ?

කොහොමද බං Sub stream දෙන්නේ ?