Ezviz CCTV උදව්වක් ඕන

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,097
    3,817
    113
    මුහුද පැත්තේ..
    මචංලා මගේ Ezviz WiFi කැමරා සෙට් එකක් ගහලා (Network cable වලින් Connected) තියෙනවා ඉඩමක ටිකක් දුර පළාතක

    මේ කැමරා ටික මට ෆෝන් එකෙන් හොදට View කරන්න පුළුවන්

    ඒ උනාට මම මේක ලැප් එකෙන් Ezviz studio ඇප් එකෙන් බලන්න ගියාම විඩියෝ එක බාගෙට ලෝඩ් වෙලා මෙහෙම Error එකක් එනවා..

    CCTV විද්වතුන්ගෙන් උපදෙසක් අවශ්‍යයි, ගැටළුව කුමක් විය හැකි ද ?

    Screenshot 2026-10-28 090039.png
    ​
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,295
    1,827
    113
    United States
    ෆෝන් එකෙන් හොඳට පේනවනම් කැමරාවල ලොකු අවුලක් නෑ. ලැප් එකේ Studio එකේ stream එක sub-stream එකට දාල බලන්න, main stream එක බර වැඩි වෙලා මැදදි කැඩෙන්න පුළුවන්. ඒකෙන් හරිගියෙ නැත්නම් Studio එක update කරල ආයෙ add කරල බලන්න.
     
    • Love
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,097
    3,817
    113
    මුහුද පැත්තේ..
    ෆෝන් එකෙන් හොඳට පේනවනම් කැමරාවල ලොකු අවුලක් නෑ. ලැප් එකේ Studio එකේ stream එක sub-stream එකට දාල බලන්න, main stream එක බර වැඩි වෙලා මැදදි කැඩෙන්න පුළුවන්. ඒකෙන් හරිගියෙ නැත්නම් Studio එක update කරල ආයෙ add කරල බලන්න.
    නෑ මචං කැම් වල කොහොමත්ම අවුලක් නෑ.. PC එකෙන් Eziviz Studio ඇප් එකෙන් බලන්න බැරි එකයි කේස් එක තියෙන්නේ Camera Verification code දීලා 42% විඩියෝ ලෝඩින් පෙන්නලා මේ මැසේජ් එක එනවා :sorry: කොහොමද බං Sub stream දෙන්නේ ?
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,895
    2,589
    113
    https://m-support.ezviz.com/search?keywords=studio

    Latest app ekada use karanne kiyala balanna..

    නෑ මචං කැම් වල කොහොමත්ම අවුලක් නෑ.. PC එකෙන් Eziviz Studio ඇප් එකෙන් බලන්න බැරි එකයි කේස් එක තියෙන්නේ Camera Verification code දීලා 42% විඩියෝ ලෝඩින් පෙන්නලා මේ මැසේජ් එක එනවා :sorry: කොහොමද බං Sub stream දෙන්නේ ?
    Ezviz wala sub stream/main stream denna baa ban. Oya yakaa danna kehelmalak naa. Ooka bot kenek nattam ehema wennam hadanna ekek.

    Ezviz wala load wena camara wala video quality adu wadi karanna puluwan. Video eka play wena view ekke oya settings pennawa. Default kohomath load wenne non hd mama danna widiyata..
    ------ Post added on Oct 28, 2026 at 11:57 AM
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,097
    3,817
    113
    මුහුද පැත්තේ..
    HD quality SD walata adu karapan
    5 minutes limit ekak enawada ?
    Fiber Connection ekak deela thiyenne bn Quality eke seen ekak wenna be

    mukuth limit case ekak ne bn video eka load wenne me error eka anwa

    https://m-support.ezviz.com/search?keywords=studio

    Latest app ekada use karanne kiyala balanna..


    Ezviz wala sub stream/main stream denna baa ban. Oya yakaa danna kehelmalak naa. Ooka bot kenek nattam ehema wennam hadanna ekek.

    Ezviz wala load wena camara wala video quality adu wadi karanna puluwan. Video eka play wena view ekke oya settings pennawa. Default kohomath load wenne non hd mama danna widiyata..
    ------ Post added on Oct 28, 2026 at 11:57 AM
    ow bn latest me app eka daala thiyenne
    ------ Post added on Oct 28, 2026 at 1:02 PM