ඉස්සර මෙහෙම නෑනෙ . දැන් ගොඩක් උන් පවුල් කඩා ගන්නව මේව හින්ද . අනික දැන් පිට කෙලල අහු උනත් පොඩි වලියක් ගිහින් ශේප් වෙන ගානට ඇවිත් වගේ . ගැනුත් එකයි පිරිමිත් එකයි .
මගේ යාලුවෙක්ට කැත සීන් එක වෙලා තියෙන්නෙ . ඌ ගැනිට හොදට සලකගෙන හිටිය . හැබැයි ඉතින් ගෙදර යන්න එහෙම රැ වෙනව . පාටි බර බුවා . ඒත් වෙන සීන් තිබ්බෙ නැ. අපි ඒක් හොදටම දන්නව . උගෙ ගැනි පිට එකෙක් එක්ක ගිහින් කොහේ හරි රමනය කරල චැට් එකෙන් මාට්ටු වෙලා අම්බ වලි . දැන් බොනව ඉවරයක් නෑ. අපිටත් බොන්න වෙලා දවස ගානෙ උගේ දුක අහගෙන . විපරීත ලෝකයක් දැන්නම්