SLT 4G 8Mbps Unlimited එකේ Upload එක කියක් එනවද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,398
    12,912
    113
    38
    Normal dialog walata wada speed. Mobitel signal walin set unoth nam kelinma mobile 4G speeds enne.
    Habai inna area eka balapanawa..


    pissuda ban gewanna hari 1lak+ device ekata deegena thawa maseta Rs 10,000 wiyadam karanna..
    mama nadun thathwe hitiya nam karanne download okoma ra 12 passe unlimited data walin adinawa. Dawal data iwara unoth tunnel karanawa. monthly Rs 1500 kin unlimited internet.
    passe business eke hondata income enakota thama internet walata wiyadam karanne..

    ------ Post added on Oct 28, 2026 at 4:06 PM
    මම එහෙම පැකේජ් එකකට තමයි යන්න හිතන්නේ 10GB දවසකට Use කරන්න පැකේජ් එකක් තියෙනවා SLT එකේ එක ගන්න බලනවා.
     
    • Like
    Reactions: lilman and raman2

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,944
    15,598
    113
    Somewhere in this world
    ඔයා SLT ගැනද Dialog ගැනද කිව්වේ ?

    මගේ Dialog HBB පැකේජ් එකට දෙනවා කියලා උන් E-mail කරා Upload 5Mbps , Download 10Mbps
    එත් 011 Cell ID එනකොට 0.30 Mbps , 001 , 002 Cell ID වලට 1.60 Mbps එනවා.
    මගේ එක දවසක් හැදුවා Upload එක කිව්වාම
    එත් මගේ අවුලක් තියෙනවා බන් හවස 6-12 වැඩ නැති එකට ආව Team එකක් මම එක්ක රණ්ඩුවක් දාගෙන මම ඉන්න තැනට Signal නෑ කියල බොරුවට කොහේ හරි Note එකක් දාලා. දැන් ඕක බලන හැම එකාම අර ගැටලුවට හිලව් කරනවා ඒ මදිවට Disconnect කරමු කියනවා ගැටළුවක් කියන හැම වාරයකදීම ඔන්න ඔහොම කෝපරේට් වලට සැලකිල්ල මම CEO E-mail කළා වැඩක් වුනේ නෑ එකයි SLT ගන්න හිතුවේ.

    Limite පැකේජ් එකක් දැම්මා 60Mbps ආවා Download එත් Upload 0.30 Mbps ම තමා.
    Screenshot 2026-10-28 165728.png
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,433
    1
    2,711
    113
    Heaven
    GraphicsGods.com
    SLT වලට මාරු වෙන්න කියලා හිතුවේ,

    අපි කොච්චර කලින්ද පොන්නයෝ කිව්වෙ මාරුවෙයන් කියල. 🤭🤭

    උද්දච්ච හුත්තිගෙ පුතා ඩයලොග් උන්ගෙ පුක ලෙව කකා හිටියා උන් වැලි දාල ඇරල යනකන් 🤭🤭
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,398
    12,912
    113
    38
    අපි කොච්චර කලින්ද පොන්නයෝ කිව්වෙ මාරුවෙයන් කියල. 🤭🤭

    උද්දච්ච හුත්තිගෙ පුතා ඩයලොග් උන්ගෙ පුක ලෙව කකා හිටියා උන් වැලි දාල ඇරල යනකන් 🤭🤭
    මම ගිය සතියේ උන්ගේ CEO ට E-mail කළා බන් ගැටළුව ඉතින් අද අවා Team එකක් උන් වෙනදා එන උන් වගේ නමේ එත් සෑහෙන ඔළුව උන්ගේ උන්ව දැකලා මට හිතුණා SLT ගන්නවමයි කියලා.

    පට්ට Speed නේ
    ------ Post added on Oct 28, 2026 at 5:04 PM
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,113
    1,545
    113
    මේ වෙලාවේ SLTMobitel flash 10 එකක මොබිටෙල් බෑන්ඩ් වලින් කනෙක්ට් වෙලා තියෙනකොට ස්පීඩ් එක.
    මේ ගාන හොදටම ඇති එදිනෙදා වැඩ වලට.

    19844854245.png
     
    • Like
    Reactions: lilman

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,189
    12,346
    113
    මේ වෙලාවේ SLTMobitel flash 10 එකක මොබිටෙල් බෑන්ඩ් වලින් කනෙක්ට් වෙලා තියෙනකොට ස්පීඩ් එක.
    මේ ගාන හොදටම ඇති එදිනෙදා වැඩ වලට.

    View attachment 271811
    Ehema mobitel frequency router eken select karala force connect karanna puluwanda? (3rd party router ekak use karala hari)
    Ehenam patta..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,398
    12,912
    113
    38
    මේ වෙලාවේ SLTMobitel flash 10 එකක මොබිටෙල් බෑන්ඩ් වලින් කනෙක්ට් වෙලා තියෙනකොට ස්පීඩ් එක.
    මේ ගාන හොදටම ඇති එදිනෙදා වැඩ වලට.

    View attachment 271811
    Mobitel එකේ මට එනවා මේ ගානම
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,113
    1,545
    113
    Ehema mobitel frequency router eken select karala force connect karanna puluwanda? (3rd party router ekak use karala hari)
    Ehenam patta..
    මට ටෙලිකොම් එකෙන් දුන්නේ ZTE MF293N රව්ටර් එකක්, ඒකෙ අවශ්‍ය බෑන්ඩ් එක මැනුවල් තෝරන්න පුළුවන්.
    Screenshot 2026-10-29 104539.png

    මම 3 සහ 5 තෝරලා තියෙන්නේ. මම ඉන්න තැනට 38 සහ 41 ස්පීඩ් මදි.
     
    • Like
    Reactions: raman2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,189
    12,346
    113
    මට ටෙලිකොම් එකෙන් දුන්නේ ZTE MF293N රව්ටර් එකක්, ඒකෙ අවශ්‍ය බෑන්ඩ් එක මැනුවල් තෝරන්න පුළුවන්.
    View attachment 271815
    මම 3 සහ 5 තෝරලා තියෙන්නේ. මම ඉන්න තැනට 38 සහ 41 ස්පීඩ් මදි.
    router eke CA naha wage. 3+5 una nam 150Mbps withara enawa.