Divisional Survey Office Elpitiya
0912291788
හොදම දෙ නම් ඒ පැත්තෙ කස්ටියගෙන් අහගන්න එක,
ලොයර්ලා දන්නවා සර්වෙයර්ලා
-----
ඔය සර්වෙ වල සීන් එකක් තියෙ,
ප්රයිවෙට් ප්රැක්ටිස් කරන්න බැ රජයේ සේවයෙ ඉන්නකම්, එතකොට අලුත් ඩයල් කරන්නෙ, ලයිසන් සර්වෙ කෙනෙක් එක්ක සෙට් වෙලා එයාගෙ සීල් එක ගහන්නෙ.
එක නිස සර්වෙ ඇල්පිටි උනාට, සීල් එක වදින්න පුලුවන් වෙන පැත්තක..