ඌ india A එක්ක සීරිස් එකේ නම් හොද ඉනිම් ටිකක් ගැහුවා .. එකෙන් තමයි team එකට ආවෙත්sahan ponnaya wenuwata wena ekek hitiyanam gahanna tibba
අපරාදේ ජනියා . . දස්සා නම් මට කොහොමත් ෂුවර් නෑ . එක ලග හොද ඉනිම් දෙකක් ගහන්නේ නෑ . අරු පට්ට confident ගහගෙන ආවේ .den iwarai dasun kalin ewwe aparade ada
Rathnayaka ban. Janith nam dan finisher role eka hodata karanawa.Janith kiyanne dan Backbone ekaaparade
Lahiru Udarawa open daala Kaminduwa middle order gassanna thibba. Final eke change karana ekak na ee unata.me arachchi ponnaya ai bn danne magula
kawa thanikara uu easy ghnda thibba ekaLahiru Udarawa open daala Kaminduwa middle order gassanna thibba. Final eke change karana ekak na ee unata.
ඌට pace එකට හරියට ගහන්න බෑ .. බලපං ඒ වෙලාවේ ගහපු ගොන් පාර . . මම හිතුවේ ඌව midon වගේ අරන් ඉන්නේ කියලා .me arachchi ponnaya ai bn danne magula
ඔව්. ඌට ඉන්ද්රජිත්ගෙ වගේ IQ එකක් තිබ්බේ.Sam කාරයාගේ IQ අවුල් නිසා පවනා බේරුනා
------ Post added on Oct 29, 2026 at 9:23 PM