Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    69,604
    170,391
    113
    එකමත් එක රටක
    sahan ponnaya wenuwata wena ekek hitiyanam gahanna tibba
    ඌ india A එක්ක සීරිස් එකේ නම් හොද ඉනිම් ටිකක් ගැහුවා .. එකෙන් තමයි team එකට ආවෙත්

    den iwarai dasun kalin ewwe aparade ada
    අපරාදේ ජනියා . . දස්සා නම් මට කොහොමත් ෂුවර් නෑ . එක ලග හොද ඉනිම් දෙකක් ගහන්නේ නෑ . අරු පට්ට confident ගහගෙන ආවේ .
    ------ Post added on Oct 29, 2026 at 8:47 PM