Dash cam පාවිච්චි කරන උන් වරෙන් සර්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,387
    24,300
    113
    මම CCTV වලට දාලා තියෙනව පැය 24 ම රෙකෝඩ් වෙන්න SD card. දැන් මාස 6 කට වැඩියි දාලා. තාමනන් අවුලක් නෑ. රු.2000 වත් උනේ නැද්ද කොහෙද.
    CCTV කඩේකින් CCTV වලට කියල ඉල්ලල ගත්තෙ. විශේෂ එකක්ද නෝමල් එකක්මද දන්නෙ නෑ දුන්නෙ.
    මේ ගානට අරන් මාස 6න් 6ට මාරු කරත් ලාබයිනෙ 35000 දීලා ගන්නවට වඩා.
    අනික 4K වලින් රෙකෝඩ් කරන්න යනව කියන්නෙ ඉතින් 1080p වලට වඩා 3-4 ගුණයක් වැඩිපුර ඉඩ යනව සහ write වෙනව.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,038
    8,788
    113
    price එක වැඩියි බන් .. Kingston class 10 එක ඇති කිව්ව gemini . 7500 වගේ වෙනවා ..
    eka nam barclays tiye. 13000

    mage 4h thiyenne. ekath samaha welawata write wenne na format error enawa. me lagadi kannadiya ekek wadduwa. write wela na.
    anna ekane ban. cheap ekak dala footage tibbe nattam mokatada neh
    ------ Post added on Oct 31, 2026 at 2:38 PM

    මම CCTV වලට දාලා තියෙනව පැය 24 ම රෙකෝඩ් වෙන්න SD card. දැන් මාස 6 කට වැඩියි දාලා. තාමනන් අවුලක් නෑ. රු.2000 වත් උනේ නැද්ද කොහෙද.
    CCTV කඩේකින් CCTV වලට කියල ඉල්ලල ගත්තෙ. විශේෂ එකක්ද නෝමල් එකක්මද දන්නෙ නෑ දුන්නෙ.
    මේ ගානට අරන් මාස 6න් 6ට මාරු කරත් ලාබයිනෙ 35000 දීලා ගන්නවට වඩා.
    අනික 4K වලින් රෙකෝඩ් කරන්න යනව කියන්නෙ ඉතින් 1080p වලට වඩා 3-4 ගුණයක් වැඩිපුර ඉඩ යනව සහ write වෙනව.
    cctv wifi cam walata budget sd card ok mchan. maget 3 k tiyenawa oya cam. kisi henayak naha. dash cam heat ekat ekka wada karana nisa genuine ona.
    ------ Post added on Oct 31, 2026 at 2:40 PM

    2k dapan athi 4k overkill
    2k naha meke

    3840 x 2160 60fps
    3840 x 2160 HDR
    1920 X 1080 HDR
    ------ Post added on Oct 31, 2026 at 2:42 PM
     
    • Like
    Reactions: san**

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,638
    9,081
    113



    image.png


    ------ Post added on Oct 31, 2026 at 3:19 PM
     
    Last edited:
    • Like
    • Love
    Reactions: san** and netnet

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,658
    113
    United States
    මේ format error එක එන්නේ සාමාන්‍ය card එකක් දාලා නිසා වෙන්න පුළුවන් බන්, dashcam එකට high endurance card එකක් තමයි හරියන්නේ. Card එක dashcam එකෙන්ම format කරලා බලන්න, PC එකෙන් format කරාට සමහර වෙලාවට ආයෙත් error එනවා. 4K දානවා නම් 1080p වගේ තුන් හතර ගුණයක් ඉඩ යන නිසා card එකේ size එකත් ටිකක් ලොකුවට ගන්න එක හොඳයි.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,821
    9,231
    113
    kandy
    Samsung Pro Plus
    Read Speed - 180 MB/s
    Write Speed - 120 MB/s

    A2 V30 4K 128 GB


    https://ibb.co/nNsLhQgK


    මන් මේක ගත්තා .. 7500ක් උනා .
    දැනට නම් අව්ලක් නෑ
     
    Last edited:
    • Like
    Reactions: netnet

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,765
    9,128
    113
    128 එකෙන් පැය 5ක් විතර නම් resolution එක අනුව ඒක සාමාන්‍යයි වගේ, 256 ගන්න කලින් dash cam එකේ max support එකයි loop setting එකයි බලන්න, නැත්තම් 30,000 නිකන් යයි
    👆
     

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    630
    238
    43
    Math 70mai a810lite ekak gna ine aketh front eka 4k. Mta poddk kiypn 4hrs 5hrs kiuwe continuously record wena ekada and eta psse memory full wela auto vdo eka delete wenwda.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,038
    8,788
    113
    Samsung Pro Plus
    Read Speed - 180 MB/s
    Write Speed - 120 MB/s

    A2 V30 4K 128 GB


    https://ibb.co/nNsLhQgK


    මන් මේක ගත්තා .. 7500ක් උනා .
    දැනට නම් අව්ලක් නෑ
    https://a.aliexpress.com/_c2JmclB9

    machan me Kodak SdCards genuine. aye gannawanam meken ganin.

    4k නැතුව 1080p දාපන්කෝ.
    ලොකු වෙනසක් නෑ.
    change kala machan.

    Math 70mai a810lite ekak gna ine aketh front eka 4k. Mta poddk kiypn 4hrs 5hrs kiuwe continuously record wena ekada and eta psse memory full wela auto vdo eka delete wenwda.
    ow continuously. flag wena ewa delete wenne naha. anik ewa auto delete. 256GB dapan watinawa
    ------ Post added on Nov 1, 2026 at 12:31 PM

    4k ම ඕනේ නෑනේ
    නයිට් විශන් ක්ලියර් නම් ශේප්
    70mai kiyanne patta brand ekek dashcam ( Xiaomi mama hitanne) T800 mage tiyenne latest ma vam eka.
    ------ Post added on Nov 1, 2026 at 12:33 PM

    Mama nam AliExpress gaththe e kale labai 🥹

    gv2NBkJ.jpeg
    https://a.aliexpress.com/_c2JmclB9

    mekat genuine. godak feedback wala writing , reading spec accurate. oka awulak nadda thama? link eka danna balanna
    ------ Post added on Nov 1, 2026 at 12:34 PM
     
    Last edited:
    • Like
    Reactions: nooby and san**

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,207
    1,635
    113
    06140bb131da06c00b542bbefa32026c.jpg


    menna me 70mai T800 cam ekata ban. okata awe original 70 mai chip ekak.


    ow normal but ada pitipassen eken awith poddak touch wela scratch tikak awa. ewa balanna yaddi recording naha paya 5 gihin magula.
    ------ Post added on Oct 31, 2026 at 1:41 PM
    T800 kiyak unada? kohenda gatte
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,038
    8,788
    113
    I just found this on AliExpress: Please help me choose!
    SanDisk MAX ENDURANCE MicroSD Card 32GB 64GB 128GB 256GB Memory Card U3 4K Full HD for Driving Recorders and Surveillance Camera


    https://a.aliexpress.com/_c4rFYhkB

    GkX2fo.jpg


    Same description habai

    expensive wage tikak.

    T800 kiyak unada? kohenda gatte
    oka AliExpress aran gedarata yawwa ekak bn. last black Friday gatte 220 USD wage
    ------ Post added on Nov 1, 2026 at 1:50 PM