ලොව ලස්සණම කාන්තාවන් ඉන්න රට...😍

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    12,574
    28,164
    113
    40 පැන්න ගමන් බබුෂ්කා

    images
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,209
    11
    3,720
    113
    eeye galle fort eke hitiya bn tourist indian family ekak. indian kiyala kiyanna ba pattama lassnai yku. russian wage. habai katha karddi therenawa hindi kiyala :rolleyes: daspa gathi athi lassana unata

    උබලා කොයි හරියෙ ද කොටුවෙ ඉන්නෙ

    උඩටම යනවද ? මම තාම ඔය කොටුවෙ හරියට ඇවිදලා නෑ. මම කිවුවෙ මුලු කොටුවෙම
     
    • Love
    Reactions: Nidarshana_k

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,991
    8,210
    113
    ශ්‍රී ලංකාව ඔතනට දාල නැතිව ඇත්තෙ ලංකාවෙ එවුන්ගෙ ලස්සනේ හැටියට ඔය අනෙක් රටවල් එක්ක එකම ස්කේල් එකේ රේට් කරන්න බැරි නිසා වෙන්න ඇති
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,138
    22,712
    113
    Ithin balapanko meke unta lanakwe un kathailu, e kiyanne un set wela inne suddiyo ekka...

    Unta set wenna tibba lanakwe kalu ketha kellowath apita set naane :(
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,209
    11
    3,720
    113
    udatama ynwa. watema awidala... light house eka lagin behala beach ekatath gihin enne
    hawasata thama lassanama :yes:

    mn kotuwe neme inne mn inne ratgama bn
    ආයි වෙලාවක යන්න ඕනෙ .

    ගිය අවුරුද්දෙ දෙසැම්බර් 31 ගියාට පස්සෙ ආවෙම නෑ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,663
    21,402
    113
    හස්තිශෛලපුර
    ඔය මොන බයිලා ගැහුවත් ඇමෙරිකන් කෙල්ලො කොල්ලො තමයි සමස්තයක් විදිහට ලස්සනම.
    උන්ගෙ figures 👌

    උන්ගෙ නියම මික්ස් එකක් තියෙන්නෙ.
    European සුදු ජාන + කල්ලොන්ගෙ muscular ඇෆ්‍රිකන් ජාන + native american උන්ගෙ ජාන.
    European ජානත් එක තැනකින් නෙමෙයි හතර වටෙන්ම ආපුවා.
    Native Americans ල කියන්නෙ අවුරුදු 30000 කට විතර උඩදි East Asian + Siberian ල එක්ක මික්ස් වෙලා හැදිච්ච කොට්ඨාසයක්.
    ඇමෙරිකන්ස්ලා ලෝකෙ වටේම උන්ගෙ මික්ස් එකක්.

    ඉන්දියන්/ශ්‍රී ලංකන් තමයි physically කැතම.
    Native Americans ල කියන්නෙ අවුරුදු 30000 කට විතර උඩදි East Asian + Siberian ල එක්ක මික්ස් වෙලා හැදිච්ච කොට්ඨාසයක්.
    ඇමෙරිකන්ස්ලා ලෝකෙ වටේම උන්ගෙ මික්ස් එකක්.

    : 😂
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,508
    1
    20,687
    113
    35
    Spain
    ශ්‍රී ලංකාව ඔතනට දාල නැතිව ඇත්තෙ ලංකාවෙ එවුන්ගෙ ලස්සනේ හැටියට ඔය අනෙක් රටවල් එක්ක එකම ස්කේල් එකේ රේට් කරන්න බැරි නිසා වෙන්න ඇති
    අපේ හඩු බටු කෙල්ලෝ ලස්සනයි බන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,411
    24,349
    113
    Native Americans ල කියන්නෙ අවුරුදු 30000 කට විතර උඩදි East Asian + Siberian ල එක්ක මික්ස් වෙලා හැදිච්ච කොට්ඨාසයක්.
    ඇමෙරිකන්ස්ලා ලෝකෙ වටේම උන්ගෙ මික්ස් එකක්.

    : 😂

    මොකක්ද කේස් එක?
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,570
    7,439
    113
    ලස්සන සාපේක්ෂයි
    මට නම් ඔය සුදු උඨ්ටියෝ කැතයි.
    ලංකාවේ, ඉන්දියාවේ ඇතිතරම් හොද කෑලි ඉන්නවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,508
    1
    20,687
    113
    35
    Spain
    ෆිල්ටර් ටිකයි බ්ලීචින් ක්‍රීම් එකයි අයින් කරාම බලාගත්තැකි ලස්සන
    අපේ උන් නම් ලස්සනයි, උඹලගේ උන් ගැන මම දන්නේ නෑ, ෆොටෝ එකක් දාපන් බලන්න