ඕන ගේම් එකක් හොදට වැඩකරන එකක් කීයක්වෙයිද
තව අවුරුදු හත අටක් ඉස්සරහට පදින්න පුලුවන් එකක්
ලක්ෂ කීයක් විතර වෙයිද? ඉඩම්කෑල්ලක් විකුනල හරි ගන්නව. මට කවදාවත් කම්පියුටරයක් තිබිල නෑ.
ගාන කියපන් අදකාලෙ හැටියට.