I like thambili
Computer harware technician petta hariyna ekk nedda, chip level weda wge igengnna gattot..visa wlt ewat pluwnda dwsaka
IT වැඩක් නැහැ
මෙහෙ IT MSc තියාගෙන ආපු අවුරුදු 10+ experince තියන එවුන් එන්ට්රි ලෙවල් ජොබක් වත් හොයාගන්න බැරුව වෙයාහවුස් වල වැඩ, ඩිලිවර් ජොබ්, සුපර් මාකට් වල වැඩ කරනවා. ලංකාවෙ ගේමක් නැතිව close to 1M සැලරි ගනිපු එවුන් මෙහෙ ඇවිත් අනාතයි
මේක තව worst වෙනවා මිසක් හොඳ පැත්තකට හැරෙන්නෙ නැහැ.
කම්පියුටර්/Phone/GPU chip level රෙපෙයාර් කරන එක recognized skill එකක් නෙමෙයිනේ බන්. ඕවට වීසා දෙන්නෙ නැහැ මම දන්න තරමින්.
අනික ඕව හැදුවා කියලා පිට රටක මහ ලොකු ගානක් ගන්න බැහැ
මොකද ඒවයෙ හොඳ සැලරි ගන්න එවුන් ඉන්නෙ ඒක නිසා රෙපෙයාර් කරන්න ලොකු ගානක් යනවා නං ඒක විසික් කරලා දාල අලුත් එකක් ගන්නවා
ඕක නිකං හෙනම ඉන්ටරෙස්ටින් ජොබක් වගේ පෙනනුට bottom scraping සීන් එකක්
මෙහෙ (New Zealand) වල මම ඕව කරන තැන් දෙක තුනක් දැකලා තියනවා නිකං පෙට්ටි කඩ වගේ තැන්.
ඒක නිසා තමයි කිවුවෙ blue collar එකකට පැනපන් කියලා. ඒවා recognized, AI ආවට ඒවට near future එකේ ත්රෙට් එකක් නැහැ.
තව electrician, plumber, carpenter වගේ ඒවටත් පට්ට ඩිමාන්ඩ් එකක් තියනවා
ටික කාලයක් වෙන එකෙක් ලඟ ඉඳලා වැඩ කරලා certifications ටික හදා ගත්තට පස්සෙ තනියම වැඩ කරන්න තියෙන්නෙ.
අනික් එක මොකද්ද බන් ලක්ශ 20 කතාව
ටිකට් එකවත් දා ගන්න බැරිවෙයි හුත්තෝ ලක්ශ 20න්