එහෙනම් ඒක තමයි ගන්න ඇත්තෙ පොර කටු කන්න කැමති නෑ. තෙල් නැති උන කේස් නිසා සෝල ගහල ගන්න ඇත්තෙ මම දැක්කෙ නෑ සෝලා තියෙනව.ගෙදර සෝලා තියෙනවා නම් ඇටෝ තුන තෙල් වියදම අතින් සෑහෙන්න ලාබයි මචං
අවුරුදු දහයක් පරණ ලීෆ් වලට ලක්ෂ පනහ හැට ඉල්ලන එක නම් තනිකරම පිස්සුවක් බං

Ongrid machan.10KW off grid or ongrid Machan?
EVC-1 Package for Personal EVsඊවී වලට වෙනම දෙන ලයින් එකේදිත් ටයිම් ඔෆ් යූස් මීටරයක් තමයි බං හයි කරන්නෙ රෑ දහයෙන් පස්සෙ යුනිට් එකක ගාන අඩුයි
ලක්ෂ ගණන් දීලා වාහන ගත්තට කරන්ට් බිල ගෙවාගන්න බැරුව අඬනවාRIU said:
EVC-1 Package for Personal EVs Fixed 1600.00 Per Month 05.30-18-30 15.00 18.30-22.30 70.00 22.30-05.30 31.00
Click to expand...
ඔයා අදහස් කරන්නේ මොකක්ද?දැන් බැටරි ගණන් බැහැලා තියෙන නිසා ඉස්සර තරම් ලොකු ගාණක් යන්නෙ නෑ මචං
මේකෙත් රෑ 12න් පස්සේ චාර්ජ් කරනවට වඩාඅ උදේ 5.30න් පස්සේ නැගිටලා ඔෆිස් යන්න කලින් චාර්ජ් කරන එක වාසි වගේ නේFixed 1600.00 Per Month
05.30-18-30 15.00
18.30-22.30 70.00
22.30-05.30 31.00
සේල් කාරයො කියන ගණන් වලට බැටරි බැහැපු ලීෆ් ගන්නෙ ඉතින් වාහන ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති උන් තමයි
Daytime එකේ වැඩිපුර හැදිලා waste වෙන solar generation එක use කරන්න තමයි මේ පැකේජ් හදලා තියෙන්නේ.ඔයා අදහස් කරන්නේ මොකක්ද?
සෝල පැනල් එකක් ගහගෙන බැටරි අරන් ඇවිත් සම්බන්ධ කරල චාර්ජ් කරනවා.. ඊට පස්සේ ඒ බැටරි පැක් එක ඩිරෙක්ට් වාහනේට සම්බන්ධ කරල ඩී සී ෆාස්ට් චාර්ජින් කරනවා කියල ද?
මේකෙත් රෑ 12න් පස්සේ චාර්ජ් කරනවට වඩාඅ උදේ 5.30න් පස්සේ නැගිටලා ඔෆිස් යන්න කලින් චාර්ජ් කරන එක වාසි වගේ නේ
------ Post added on Nov 4, 2026 at 5:15 PM
depreciation eka nm ohma wen na ban, Mewa adu wenawa kiyanne. parana japan ewa kohomath adu wenwa. hoda features tiyena vahana adu wata tiyeddi parana ewata yanne na minissu.BYD වල මම දකින ලොකු ප්‍රශ්න 2යි තියෙන්නෙ.
එක, after sales service එක. බඩු කැඩුනොත් ආයි හදාගන්න පට්ට කාලයක් යනවා, මාස ගානක් වෙන්න පුලුවන්. ඉතින් ඒක උඹේ එකම වාහනේ විදියටනම් තියෙන්නෙ ඒක පට්ට risky.
දෙවනි එක තමා, depreciation එක, මේවත් නිකන් චයිනීස් ෆෝන් වගෙ. අවුරුදු 2 3 යද්දි මීට වඩා සුපිරි මොඩල් ඇවිල්ලා මේවා ගත්ත ගානට වඩා 50%ක් විතර අඩුවෙන් තමා දෙන්න වෙන්නෙ. එහෙම උනාම ඉතින් අලුත් වාහනේකට upgrade වෙන්න සාමන්ය මිනිහෙක්ට බෑ. ඉතින් හිතපන්කො අලුත් බඩුවක් පාරෙ යනකොට උඹට හිත හදාගෙන මේක අවුරුදු 5 10ක් පදින්න පුලුවන්ද?
මේවා චයිනීස් ෆෝන් වගේනෙ බන්, ඉලඟට එන සෙට් එකේ අලුත් බැට්‍රි ෆීචර්ස් ආවම උඹ හිතෙනවද අලුත් එකක් ගන්න ගානට වඩ ලක්ශ 5ක් 10ක් අඩුවෙන් මේක ගනී කියලා කවුරුත්?depreciation eka nm ohma wen na ban, Mewa adu wenawa kiyanne. parana japan ewa kohomath adu wenwa. hoda features tiyena vahana adu wata tiyeddi parana ewata yanne na minissu.
Oken kela wenne awrdu 10-15 withara parana wenkam vahana tiya ganna minissunta. unta wikunna giyama henama padu pita denna wenne mokda hoda features tiyna aluth vahana market eke tiyena nisa.
OW aththa, eka thama math qwe dan vahana phones ganata watila tiynne. Chinese ewan aluth ewa laga laga daddi. anith ewnuth ehema karanwa naththm unta pawathmak na. uba kiyna widihata aluth ewa ochcahra adui nam. parana japan ewa kohomath adu wenwa.මේවා චයිනීස් ෆෝන් වගේනෙ බන්, ඉලඟට එන සෙට් එකේ අලුත් බැට්‍රි ෆීචර්ස් ආවම උඹ හිතෙනවද අලුත් එකක් ගන්න ගානට වඩ ලක්ශ 5ක් 10ක් අඩුවෙන් මේක ගනී කියලා කවුරුත්?
Deepal S07 and S05 dekanam lassanai thamaiDeepal eka hodayi neda?
අනිත් එවට එහෙම ටෙක්නොලොජි මාරු කරන්න හේතුවක් නෑ බන්, අද උනත් එකම ගානට එක ජාතියේ චයිනා එකයි ජපන් එකයි දුන්නොත් මිනිස්සු ජපන් යන්නෙ. චීන කෑලි ගන්නෙ උන්ට සල්ලි නැති නිසා.ලංකාවෙ වැඩිම seven seater suv යන්නෙ මොනාද? BYDද? නෑනෙ. යන්නෙ ජපන් ඒවා.OW aththa, eka thama math qwe dan vahana phones ganata watila tiynne. Chinese ewan aluth ewa laga laga daddi. anith ewnuth ehema karanwa naththm unta pawathmak na. uba kiyna widihata aluth ewa ochcahra adui nam. parana japan ewa kohomath adu wenwa.
Meka markets 2kata neda cater karanneඅනිත් එවට එහෙම ටෙක්නොලොජි මාරු කරන්න හේතුවක් නෑ බන්, අද උනත් එකම ගානට එක ජාතියේ චයිනා එකයි ජපන් එකයි දුන්නොත් මිනිස්සු ජපන් යන්නෙ. චීන කෑලි ගන්නෙ උන්ට සල්ලි නැති නිසා.ලංකාවෙ වැඩිම seven seater suv යන්නෙ මොනාද? BYDද? නෑනෙ. යන්නෙ ජපන් ඒවා.
අනිත් දේ තමා ලංකාවෙ උන්ට වාහන කියන්නෙ ආභරනයක්.
BYD ගන්නෙ සල්ලි නැති උන් නන් නෙවෙයි බන් , sealion 8 කෝටි 3න් උඩ , denza b8 කෝටි 7න් උඩ , අනිත් එවත් කෝටි 2න් උඩ තීන්නෙ , එතකොට මේව ගන්න උනුත් සල්ලි නැති නිසාද ගන්නෙ.අනිත් එවට එහෙම ටෙක්නොලොජි මාරු කරන්න හේතුවක් නෑ බන්, අද උනත් එකම ගානට එක ජාතියේ චයිනා එකයි ජපන් එකයි දුන්නොත් මිනිස්සු ජපන් යන්නෙ. චීන කෑලි ගන්නෙ උන්ට සල්ලි නැති නිසා.ලංකාවෙ වැඩිම seven seater suv යන්නෙ මොනාද? BYDද? නෑනෙ. යන්නෙ ජපන් ඒවා.
අනිත් දේ තමා ලංකාවෙ උන්ට වාහන කියන්නෙ ආභරනයක්.
Sealion 7 eka Lankawe karanne nane JKH eken.Meka markets 2kata neda cater karanne
Toyota Harrier, Prado, Lexus, LC300 wage status maintain karanna ganna waahana walata china vehciles walata kittu karanna amarui thamai
Ewa Europe and Japan dominate karai thawa godak kaalayak
Habai 15 million to 25 million market eka china waahana thamai value for money, Eh range eke tiyena wahana walin hoda japan waahane vezel eka thamai
View attachment 272123
Oya image eka baluwoth terei 15 million walata wada wadiyen tiyena waahana walin wadima sell wela tiyenne vezel, no doubt about that, paare gihama unath eka terenawa ne
Habai 15 million walata wada wadi vezel eka arunahama wadiyen ma register wela tiyenne chineese vehicles thamai
Mama danna dethun denek ma innawa sealion 6 eke price eka dan almost 24 million nisa, 18 million walin vezel gattu aya
Vezel eka 16-17 million walin settle unoth japan nisa godak aya oka gani kohomath petrol ehemath supiriyata wada karana nisa
Habai overall gattahama 15-25 million category eke sealion 6 eka thamai best ma option eka mama dakina widihata, dan nam gaana wadi
Eth kalin price ekata 21.7m ta eka watinawa
Oya kiyana eka hari mama dakka Atto 1 eke 2nd generation eka gahala tiyenawa, supiriyak
Eth eka 2027 ne aawwe, kohomath china waahama awurudu 3n wage aluth model eka relase karai
Japan waahanath awurudu 5n aluth model ekak relase karana nisa
BYD ගන්නෙ සල්ලි නැති උන් නා නෙවෙයි බන් , sealion 8 කෝටි 3න් උඩ , denza b8 කෝටි 7න් උඩ , අනිත් එවත් කෝටි 2න් උඩ තීන්නෙ , එතකොට මේව ගන්න උනුත් සල්ලි නැති නිසාද ගන්නෙ.