මේ සිංදුව හොයලා දෙන්නකො .

Bam

Well-known member
  • Apr 6, 2025
    5,264
    11
    3,760
    113
    හැපි හැපි බර්ත්ඩේ සිංදුවේ .

    පිරිමි කෙනෙක් කියන ෆාස්ට් වර්ශන් එක.

    ටික් ටික් වීඩියෝ වල එහෙම තියන එක.

    හොයලා දෙන්නකො.

    හැපි හැපි බර්ත් ඩේ හැපි හැපි බරත් ඩේ. හැපි හැපි බර්ත් ඩේ ටූ යූ. මෙහෙම තියෙන්නෙ.
    any one can find :D
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,264
    11
    3,760
    113
    TikTok video eke sound eka click karala balanna, eke original sound eke nama thiyenawa, ekenma YouTube eke search karanna lesi.

    ඒක හොයන්න බෑනෙ දැ‍‍ං . මේක හොයාගන්න වෙන ක්‍රමයක් කියන්නකො