Next year genawa kiyala kiyanawabyd atto 3 byd seal gena eka nawathlda ?
Next year genawa kiyala kiyanawabyd atto 3 byd seal gena eka nawathlda ?
Ow issues nam athi mchnSealion 7 eka Lankawe karanne nane JKH eken.
Anika Toyota Harrier, latest Rav4 ekath nane meke.
උන් දන්න ලබ්බක් නෑ බන් ,අමු ගොඩයො ටිකක් ඉන්නෙ , උන් පදින්නෙ පරන හුච්චක්කු වාහනEV අලුතෙන් ගන්න කලින් පොඩ්ඩක් ෆිනෑන්ස් සෙක්ටර් එකේ උන්ගේ අහලා බලන්න. second හෑන්ඩ් මාර්කට් එක පොඩ්ඩක් කේස් වගේ කියලා උන් කියන්නේ.
Atto 02 ganna. You won't regretමමත් බැලුවේ මගේ පලවෙනි වාහනේ විදියට BYD ATTO 2 හරි BYD DOLPHING ගන්න. සමහර අය කියනවා පලවෙනි වාහනේ විදියට EV එකකට යන්න එපා කියලා . එත් මේ තෙල් කෙස් නිසා පෝලිම් ගානේ ඉන්න ගියාමත් එපා වෙනවා . මගේ ඔලුවේ තියෙන්නේ EV එකක ගන්න. තාමත් හිත ගන්න බැරුව ඉන්නේ.
Really nice but I hate the name.Deepal eka hodayi neda?
I think so too., Will seeAtto 02 ganna. You won't regret
dan thiyena atto 2 model eka refresh wenawada 2027 model year eke? mama ehema ahanne atto 1 and atto 3 (Yuan Plus) enawa kiyla dakka.මමත් බැලුවේ මගේ පලවෙනි වාහනේ විදියට BYD ATTO 2 හරි BYD DOLPHING ගන්න. සමහර අය කියනවා පලවෙනි වාහනේ විදියට EV එකකට යන්න එපා කියලා . එත් මේ තෙල් කෙස් නිසා පෝලිම් ගානේ ඉන්න ගියාමත් එපා වෙනවා . මගේ ඔලුවේ තියෙන්නේ EV එකක ගන්න. තාමත් හිත ගන්න බැරුව ඉන්නේ.
Sealion 6 eka PHEV ne ban?Atto 2 තීන්නෙ දැන් , 410km range එක.
මේකෙ ඔක්කොම විස්තර තීනව https://www.johnkeellscgauto.com/product/byd-atto-2/
මගේ තීන්නෙ sealion 6 එකක් පොතේ තීන්නෙ EV range එක 90km කියල ඒත් මන් 100km වලට වඩා යනව EV mode එකෙන් , එක එක්කෙනාගෙ driving pattern එක අනුව වෙනස් වෙනව range එක , ඒක ඕනම වාහනේක එහෙමයි , Atto 2 එකෙත් කියල තීන range එකට අඩුවෙන් යන උනුත් ඉන්නව වැඩියෙන් යන උනුත් ඉන්නව.
Ehema awulak na ponzEV අලුතෙන් ගන්න කලින් පොඩ්ඩක් ෆිනෑන්ස් සෙක්ටර් එකේ උන්ගේ අහලා බලන්න. second හෑන්ඩ් මාර්කට් එක පොඩ්ඩක් කේස් වගේ කියලා උන් කියන්නේ.
habai ponz, yesterday when i was driving in the flooded area, mata baya hithuna about EV'sEV අලුතෙන් ගන්න කලින් පොඩ්ඩක් ෆිනෑන්ස් සෙක්ටර් එකේ උන්ගේ අහලා බලන්න. second හෑන්ඩ් මාර්කට් එක පොඩ්ඩක් කේස් වගේ කියලා උන් කියන්නේ.


Atto 2 එහෙම සීන් එකක් නම් දන් නැ මචන් , එත් atto 1 එක 2027 (seagull) Model කියල එනව කියලා මමත් දැක්ක පරණ ATTO 1 එකට වැඩ ඉඩ කඩ තියෙන එකක් නම් කියල දැක්කා.dan thiyena atto 2 model eka refresh wenawada 2027 model year eke? mama ehema ahanne atto 1 and atto 3 (Yuan Plus) enawa kiyla dakka.
පොන්නයෝ ගණන් වැඩි වෙලා තියෙන්නේ $ වැඩි වෙච්ච එකයි අධිබාරය නිසා. නැතිව වෙන හුත්තක් නෙවෙයි. ඔය ගන්න වලට ගන්න උබලා වගේ මෝඩ පොන්නයෝ මිසක් මොලේ තියෙන එකෙක් නෙවෙයි. ඕවා බලමුකෝ තව අවුරුදු 5කින්. ලංකාවේනේ විකුනන්න ඕනේ මොකේ ඉන්දියාවට පටවන්නද.Ehema awulak na ponz
few of my friends purchased Dolphin as they r first vehicle, but when it was 108 or something
now for the price of 12.9M, i dont know if its worh it as Atto 2 will be 13.6M
Go with Atto 2, but not sure if govt will continue the excess tax after december
habai ponz, yesterday when i was driving in the flooded area, mata baya hithuna about EV's
habai oya finance ponz la kiyana katha ahanna epa, un bike wala yanne
------ Post added on Nov 7, 2026 at 11:43 AM
මමත්, සල්ලි තමා ප්රශ්නේමමත් බැලුවේ මගේ පලවෙනි වාහනේ විදියට BYD ATTO 2 හරි BYD DOLPHING ගන්න. සමහර අය කියනවා පලවෙනි වාහනේ විදියට EV එකකට යන්න එපා කියලා . එත් මේ තෙල් කෙස් නිසා පෝලිම් ගානේ ඉන්න ගියාමත් එපා වෙනවා . මගේ ඔලුවේ තියෙන්නේ EV එකක ගන්න. තාමත් හිත ගන්න බැරුව ඉන්නේ.
මගෙත් සල්ලි වල පොඩි ප්රශ්නයක් තියෙනවා , මොකක්ද මචං එකේ තියෙන බැටරි ටෙක් එකමමත්, සල්ලි තමා ප්රශ්නේ
මම බලපු විදිහටනම් atto 2 එක හොදයි, මේකෙ බැටරි ටෙක් එක පොඩ්ඩක් වෙනස් dolphing එකට වැඩි
මගෙත් සල්ලි වල පොඩි ප්රශ්නයක් තියෙනවා , මොකක්ද මචං එකේ තියෙන බැටරි ටෙක් එක
මගෙත් සල්ලි වල පොඩි ප්රශ්නයක් තියෙනවා , මොකක්ද මචං එකේ තියෙන බැටරි ටෙක් එක
Thanks. CTB hinda wenna oni atto 2 eke body roll effect eka hari audui. Pattama stable
podi wenaskam tikak thiyeanaw wage machan. meka poddak balapan.Atto 2 එහෙම සීන් එකක් නම් දන් නැ මචන් , එත් atto 1 එක 2027 (seagull) Model කියල එනව කියලා මමත් දැක්ක පරණ ATTO 1 එකට වැඩ ඉඩ කඩ තියෙන එකක් නම් කියල දැක්කා.