BYD atto 2 / atto 3 ගැන අදහසක්

analytics

Well-known member
  • Jun 6, 2015
    1,355
    2,176
    113
    EV අලුතෙන් ගන්න කලින් පොඩ්ඩක් ෆිනෑන්ස් සෙක්ටර් එකේ උන්ගේ අහලා බලන්න. second හෑන්ඩ් මාර්කට් එක පොඩ්ඩක් කේස් වගේ කියලා උන් කියන්නේ.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,302
    92

    උන් දන්න ලබ්බක් නෑ බන් ,අමු ගොඩයො ටිකක් ඉන්නෙ , උන් පදින්නෙ පරන හුච්චක්කු වාහන 🤮
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    407
    186
    43
    36
    Colombo
    මමත් බැලුවේ මගේ පලවෙනි වාහනේ විදියට BYD ATTO 2 හරි BYD DOLPHING ගන්න. සමහර අය කියනවා පලවෙනි වාහනේ විදියට EV එකකට යන්න එපා කියලා . එත් මේ තෙල් කෙස් නිසා පෝලිම් ගානේ ඉන්න ගියාමත් එපා වෙනවා . මගේ ඔලුවේ තියෙන්නේ EV එකක ගන්න. තාමත් හිත ගන්න බැරුව ඉන්නේ.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,083
    2,345

    Atto 02 ganna. You won't regret

    Deepal eka hodayi neda?
    Really nice but I hate the name.
    ------ Post added on Nov 7, 2026 at 5:27 AM
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,719
    612
    113
    ලන්ඩන් වත්ත
    මමත් බැලුවේ මගේ පලවෙනි වාහනේ විදියට BYD ATTO 2 හරි BYD DOLPHING ගන්න. සමහර අය කියනවා පලවෙනි වාහනේ විදියට EV එකකට යන්න එපා කියලා . එත් මේ තෙල් කෙස් නිසා පෝලිම් ගානේ ඉන්න ගියාමත් එපා වෙනවා . මගේ ඔලුවේ තියෙන්නේ EV එකක ගන්න. තාමත් හිත ගන්න බැරුව ඉන්නේ.
    dan thiyena atto 2 model eka refresh wenawada 2027 model year eke? mama ehema ahanne atto 1 and atto 3 (Yuan Plus) enawa kiyla dakka.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,766
    2,537
    113
    Bevery Hills-90210
    Atto 2 තීන්නෙ දැන් , 410km range එක.
    මේකෙ ඔක්කොම විස්තර තීනව https://www.johnkeellscgauto.com/product/byd-atto-2/

    මගේ තීන්නෙ sealion 6 එකක් පොතේ තීන්නෙ EV range එක 90km කියල ඒත් මන් 100km වලට වඩා යනව EV mode එකෙන් , එක එක්කෙනාගෙ driving pattern එක අනුව වෙනස් වෙනව range එක , ඒක ඕනම වාහනේක එහෙමයි , Atto 2 එකෙත් කියල තීන range එකට අඩුවෙන් යන උනුත් ඉන්නව වැඩියෙන් යන උනුත් ඉන්නව.
    Sealion 6 eka PHEV ne ban?
     
    silva_dump

    Well-known member
  • Jun 4, 2015
    417
    292
    63
    EV අලුතෙන් ගන්න කලින් පොඩ්ඩක් ෆිනෑන්ස් සෙක්ටර් එකේ උන්ගේ අහලා බලන්න. second හෑන්ඩ් මාර්කට් එක පොඩ්ඩක් කේස් වගේ කියලා උන් කියන්නේ.
    Ehema awulak na ponz
    few of my friends purchased Dolphin as they r first vehicle, but when it was 108 or something
    now for the price of 12.9M, i dont know if its worh it as Atto 2 will be 13.6M
    Go with Atto 2, but not sure if govt will continue the excess tax after december

    habai ponz, yesterday when i was driving in the flooded area, mata baya hithuna about EV's :rofl:
    habai oya finance ponz la kiyana katha ahanna epa, un bike wala yanne :P
    ------ Post added on Nov 7, 2026 at 11:43 AM
     
    Last edited:

    gihan500

    Active member
  • Feb 9, 2014
    407
    186
    43
    36
    Colombo
    dan thiyena atto 2 model eka refresh wenawada 2027 model year eke? mama ehema ahanne atto 1 and atto 3 (Yuan Plus) enawa kiyla dakka.
    Atto 2 එහෙම සීන් එකක් නම් දන් නැ මචන් , එත් atto 1 එක 2027 (seagull) Model කියල එනව කියලා මමත් දැක්ක පරණ ATTO 1 එකට වැඩ ඉඩ කඩ තියෙන එකක් නම් කියල දැක්කා.
     
    • Like
    Reactions: London Mahathun

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,302
    92
    113
    1000274208.jpg
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,355
    2,176
    113
    Ehema awulak na ponz
    few of my friends purchased Dolphin as they r first vehicle, but when it was 108 or something
    now for the price of 12.9M, i dont know if its worh it as Atto 2 will be 13.6M
    Go with Atto 2, but not sure if govt will continue the excess tax after december

    habai ponz, yesterday when i was driving in the flooded area, mata baya hithuna about EV's :rofl:
    habai oya finance ponz la kiyana katha ahanna epa, un bike wala yanne :P
    ------ Post added on Nov 7, 2026 at 11:43 AM
    පොන්නයෝ ගණන් වැඩි වෙලා තියෙන්නේ $ වැඩි වෙච්ච එකයි අධිබාරය නිසා. නැතිව වෙන හුත්තක් නෙවෙයි. ඔය ගන්න වලට ගන්න උබලා වගේ මෝඩ පොන්නයෝ මිසක් මොලේ තියෙන එකෙක් නෙවෙයි. ඕවා බලමුකෝ තව අවුරුදු 5කින්. ලංකාවේනේ විකුනන්න ඕනේ මොකේ ඉන්දියාවට පටවන්නද.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,767
    9,131
    113
    මමත් බැලුවේ මගේ පලවෙනි වාහනේ විදියට BYD ATTO 2 හරි BYD DOLPHING ගන්න. සමහර අය කියනවා පලවෙනි වාහනේ විදියට EV එකකට යන්න එපා කියලා . එත් මේ තෙල් කෙස් නිසා පෝලිම් ගානේ ඉන්න ගියාමත් එපා වෙනවා . මගේ ඔලුවේ තියෙන්නේ EV එකක ගන්න. තාමත් හිත ගන්න බැරුව ඉන්නේ.
    මමත්, සල්ලි තමා ප්‍රශ්නේ

    මම බලපු විදිහටනම් atto 2 එක හොදයි, මේකෙ බැටරි ටෙක් එක පොඩ්ඩක් වෙනස් dolphing එකට වැඩිය
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    407
    186
    43
    36
    Colombo
    මමත්, සල්ලි තමා ප්‍රශ්නේ

    මම බලපු විදිහටනම් atto 2 එක හොදයි, මේකෙ බැටරි ටෙක් එක පොඩ්ඩක් වෙනස් dolphing එකට වැඩි
    මගෙත් සල්ලි වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා , මොකක්ද මචං එකේ තියෙන බැටරි ටෙක් එක
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,083
    2,345
    113

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,719
    612
    113
    ලන්ඩන් වත්ත
    Atto 2 එහෙම සීන් එකක් නම් දන් නැ මචන් , එත් atto 1 එක 2027 (seagull) Model කියල එනව කියලා මමත් දැක්ක පරණ ATTO 1 එකට වැඩ ඉඩ කඩ තියෙන එකක් නම් කියල දැක්කා.
    podi wenaskam tikak thiyeanaw wage machan. meka poddak balapan.

    https://www.drive.com.au/news/byd-a...arger-atto-3-with-switch-to-rear-wheel-drive/
     
    • Wow
    Reactions: gihan500