Wifi camera එකක් ගන්නවා නම් පොඩි tips ටිකක් බං:imou camera 2k wage ganna hithan inne wifi indoor
ow thanikara boruwa thiyenne. loku waasiyak nahaDaraz Offer නම් එපා වුණා උන් බොරුව කරන්නේ තියෙන මිලට වඩා වැඩි කරලා දෙන්නේ Offer කියලා
නැතිනම් Order කල ඒවා එවන්නේ නෑ
උන්ගේ Offer නම් දිහා බලන්නේ නැ මම