monawada ganna hithan inne? daraz walin wage? imou camera 2k wage ganna hithan inne wifi indoor
aruna1 Well-known member Apr 22, 2008 10,961 6,858 113 39 Galle Today at 10:24 AM #1 monawada ganna hithan inne? daraz walin wage? imou camera 2k wage ganna hithan inne wifi indoor
Anyhacker Well-known member Oct 5, 2026 4,533 2,637 113 United States Today at 10:33 AM #5 Imou 2K indoor eka nam hodai machan, Daraz 11.11 voucher ekak set unoth price eka godak adu wei. Wifi signal eka tikak balala ganna, nathnam lag wenawa.
Imou 2K indoor eka nam hodai machan, Daraz 11.11 voucher ekak set unoth price eka godak adu wei. Wifi signal eka tikak balala ganna, nathnam lag wenawa.
Emios Well-known member Dec 10, 2009 76,322 68,876 113 Today at 10:44 AM #7 kalin tibba prices double wedi karala adu karala Reactions: RottenCOLT
RottenCOLT Well-known member Oct 9, 2011 27,738 1 16,611 113 Today at 10:47 AM #8 Daraz thanika boruwa. mukuth ganne naha Reactions: pramodh87 and senewimala1988
sunilT Well-known member Dec 10, 2014 1,900 673 113 Today at 11:04 AM #10 daraz nathuwa wena ewa nadda online ganna
followmeback Junior member Oct 3, 2019 23 31 13 Today at 11:04 AM #11 ganna inna baduwala screenshot gaha ganin danama. 11.11 gihin a baduwe price balapan. kalin thibbata wada 1000 - 2000 wadi wela thiyeyi Reactions: Samaposha
ganna inna baduwala screenshot gaha ganin danama. 11.11 gihin a baduwe price balapan. kalin thibbata wada 1000 - 2000 wadi wela thiyeyi
revox Well-known member Apr 10, 2010 5,324 2 2,629 113 කොළොංපුරේ Today at 11:15 AM #12 delivery chargers are too high... i wont buy..........
LahiruX Junior member Sep 19, 2025 31 37 18 Colombo Today at 11:48 AM #13 කලින් පාරක Basus P1 ද කොහෙද කැමරා දෙකක් ගත්තා 5000 ගානකට ඔෆර්. තාම පැකින් කඩලා නෑ. අවුරුද්දක්ද කොහෙද දැන්
කලින් පාරක Basus P1 ද කොහෙද කැමරා දෙකක් ගත්තා 5000 ගානකට ඔෆර්. තාම පැකින් කඩලා නෑ. අවුරුද්දක්ද කොහෙද දැන්
thaweesha Well-known member Dec 22, 2010 9,143 10,295 113 Today at 12:01 PM #14 aruna1 said: imou camera 2k wage ganna hithan inne wifi indoor Click to expand... Wifi camera එකක් ගන්නවා නම් පොඩි tips ටිකක් බං: microSD slot එක තියෙන model එකක්ද බලහන්. Card එකට record වෙනවා නම් cloud plan එකක් ගන්න ඕන නෑ. 24/7 record වෙද්දි normal card ඉක්මනට මැරෙනවා, "high endurance" card එකක් දාහන්. ගොඩක් budget cameras 2.4GHz wifi විතරයි, router එකේ 2.4 band එක on ද කියලා බලහන්. Setup කරපු ගමන් app password එකයි device password එකයි වෙනස් කරහන්, indoor camera එකක් නිසා ඒක ගොඩක් වැදගත්. 11.11 price එකට කලින් price එක screenshot කරගන්න එක සුපිරි idea එකක් Reactions: TechnWeb and aruna1
aruna1 said: imou camera 2k wage ganna hithan inne wifi indoor Click to expand... Wifi camera එකක් ගන්නවා නම් පොඩි tips ටිකක් බං: microSD slot එක තියෙන model එකක්ද බලහන්. Card එකට record වෙනවා නම් cloud plan එකක් ගන්න ඕන නෑ. 24/7 record වෙද්දි normal card ඉක්මනට මැරෙනවා, "high endurance" card එකක් දාහන්. ගොඩක් budget cameras 2.4GHz wifi විතරයි, router එකේ 2.4 band එක on ද කියලා බලහන්. Setup කරපු ගමන් app password එකයි device password එකයි වෙනස් කරහන්, indoor camera එකක් නිසා ඒක ගොඩක් වැදගත්. 11.11 price එකට කලින් price එක screenshot කරගන්න එක සුපිරි idea එකක්
Max_r Well-known member May 10, 2007 14,091 1 17,290 113 Today at 12:09 PM #15 මොනවද තියෙන්නෙ මේ සැරෙ.. ෆේක් ඔෆර් නැතිව සිංහලු දාන
Nadun26 Well-known member Apr 27, 2015 14,412 12,920 113 38 Today at 12:13 PM #16 Daraz Offer නම් එපා වුණා උන් බොරුව කරන්නේ තියෙන මිලට වඩා වැඩි කරලා දෙන්නේ Offer කියලා නැතිනම් Order කල ඒවා එවන්නේ නෑ උන්ගේ Offer නම් දිහා බලන්නේ නැ මම
Daraz Offer නම් එපා වුණා උන් බොරුව කරන්නේ තියෙන මිලට වඩා වැඩි කරලා දෙන්නේ Offer කියලා නැතිනම් Order කල ඒවා එවන්නේ නෑ උන්ගේ Offer නම් දිහා බලන්නේ නැ මම