ඉගෙන ගත්තට වැඩක් නෑ ඉතඅං, ආයේ මේ කපේ මේ රටේ වෙන පක්ෂෙකට ආණ්ඩුකරන්න තියන්නේ නෑ..
දුකට පරණ ඒවා අදින්න එපා! විපක්ෂේ ඉන්න කොට වේදිකාව වල කියන කතා, ආණ්ඩු ගත්තම අදාල නැහැ කියලා අනුර ජනාධිපති තුමා තැන් දෙක තුනකදි කිව්වා. අවුරුදු 76ක් හරියට කොරගන්න බැරි උනු එවුන් දැන් අපිට ආණ්ඩු කරන හැටි කියලා දෙන්න එපා!