Please ආණ්ඩුකරන හැටි දන්නේ නැත්තම් ඉගෙන ගන්න.

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,275
    2,356
    113
    ඉගෙන ගත්තට වැඩක් නෑ ඉතඅං, ආයේ මේ කපේ මේ රටේ වෙන පක්ෂෙකට ආණ්ඩුකරන්න තියන්නේ නෑ..



    දුකට පරණ ඒවා අදින්න එපා! විපක්ෂේ ඉන්න කොට වේදිකාව වල කියන කතා, ආණ්ඩු ගත්තම අදාල නැහැ කියලා අනුර ජනාධිපති තුමා තැන් දෙක තුනකදි කිව්වා. අවුරුදු 76ක් හරියට කොරගන්න බැරි උනු එවුන් දැන් අපිට ආණ්ඩු කරන හැටි කියලා දෙන්න එපා!
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,072
    103,979
    113
    ඔව් විපක්ෂය කැප්පෙටිපොල නිලමේ වගේ අපිත් තීරණයක් ගන්න ඕනි

    ඒ අයගේ පරණ කතා ආයේ use කරන් නෑ කියලා.
     
    • Love
    Reactions: Piyathissa

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,631
    5,101
    113
    ගෑස් හම්බුනා පාර මූ කල එලි බැහැලා නේද? කෝ අනික් ඩෝබි උඹ දාන පෝස්ට් වලට කිසි සපෝර්ට් එකක් දෙන්නේ නැත්තේ මොකෝ දන්නේ නෑ :lol: :lol: 🤌
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,275
    2,356
    113
    ගෑස් හම්බුනා පාර මූ කල එලි බැහැලා නේද? කෝ අනික් ඩෝබි උඹ දාන පෝස්ට් වලට කිසි සපෝර්ට් එකක් දෙන්නේ නැත්තේ මොකෝ දන්නේ නෑ :lol: :lol: 🤌

    අඩ අඩා තමා ඉන්න වෙන්නේ!
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,635
    4,452
    113
    වරාය පැරණි විදිහට යන්න බැරි ඕකෙ වෘත්තීය සමිති කියල ජාතියක් අටෝගෙන හරි විදිහට වැඩක් කරන්න දුන්නෙ නැති නිසා
     
    • Love
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,275
    2,356
    113
    වරාය පැරණි විදිහට යන්න බැරි ඕකෙ වෘත්තීය සමිති කියල ජාතියක් අටෝගෙන හරි විදිහට වැඩක් කරන්න දුන්නෙ නැති නිසා
    අන්න අහගනින්! කෝ බයියෝ කෝ! @Emarald

    මේ වීඩියෝ එකේ ඉන්න එකානම් උද්ධච්චකමේ ප්‍රතිමුර්තියක්.
    ඇයි රනිල් හොඳයි ද?
    ------ Post added on Nov 9, 2026 at 10:26 PM
     
    • Like
    Reactions: KSPathirana