Chaurasia පොතත් කියොලා
Grey's anatomy ත් කියෝලා,Dr najeeb උත්තමයගෙ tutorial බලලා අමාරුවෙන් ඉගන ගත්ත දේවල් එක්ක මගෙ දැනුමෙ සෑහෙන්න හිස් තැනක් තියෙන බව මේ සේයාරුවෙන් මට තේරුනා.වරුණගෙ මොලය කියල කොටස කැම්පස් එකේදි අපිට ඉගැන්නුවෙ නැ


.කුප්පි කරාපු බැජ් එකේ මීටරුත් මෙහෙමෙකක් කියලා දුන්නෑ

"මං දන්නෙ නැති දේවල් ගොඩක් තියනවා-ඒ දේවල් මන් දන්නෙ නැති නිසා මේ මොනාද කියන්නත් මං නං දන්නෑ"
උදේ හවස ත්රෙඩ් කොටන්න
හරුප දාන්න
රටේ ලෝකෙ සිදුවන හැම දෙය දැනගන්න
ඔය පචම කෙලින
නන්දොඩවන
පොරවල් හැමදෙන රැස්වෙන
එලකිරි සංගමය මුල් තැන



------
Post added on Nov 9, 2026 at 11:36 PM