මේක දැක්කම උඹලට මොකද්ද හිතුණෙ

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,565
    6,412
    113
    කියුබ් සෙල්ලම ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ නිකං අර චෙස් වගේ මොලේ හැදෙන වැඩක් කියල නෙ. ඒත් ඒව හදන්න ඇල්ගොරිද්ම් තියෙනවා කියල දැනගත්තට පස්සෙ මට නිකං ලාවට හිතුනා මොන විකාරයක්ද කියල. මේක දැක්ක ම හිතුණා මොන තරම් ගොං old fashioned වැඩක් ද කියල පැය පහක් මේවා හාරන එක 🙄 am I wrong?

     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,731
    9,090
    113
    Kotahena
    ඕක වැඩක් ම නැති කට පාඩම් huttak.

    Chess වගේ නෙමෙයි.

    ඕක ස්පීඩ් හදල වැඩ පෙන්නන්නේ බොරු පුස් skills. Real skill මොනාද කියලා දන්නේ වත් නැති scam හුකන්නො
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,840
    4,233
    113
    43
    Wakanda
    ඝෑනියක් වෙලා ඉපදිලා ප්ලාස්ටික් පයියක් එල්ලගෙන ගෙවන ජීවිතයත් ඒවගේම තේරුමක් නෑ රහල්