වයසට ගියාම තනිවෙන එක

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,782
    4,330
    113
    colombo
    මේක අපි විහිළුවට ගත්තට සිරියාස් ප්‍රශ්ණයක් බං.

    මට දැනුත් තේරිලා තියෙනවා සමාජය දිහා බැලුවම ඒත් ළමයි හැදුවත් වැඩක් නැහැ බාන්


    තමනට ආර්ථික හයියක් නැත්නම් හොදම දෙ දැන්ම කිය කිය. හරි ඉතුරුන්කරණ එක.
    සල්ලි වලට වඩා. ඉඩම් හරි අර්න් දාන එක පස්සේ විකුණන්න හරි


    නැත්නම් කෙලවෙනවා බාන් ලේශතම
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,911
    31,271
    113
    මමනං ඕක ඒකලෙ ඉදන් මේකෙ බදින්නෑ තනියම ඉන්නවා කියලා ටෝක් දෙන උන්ට කිව්වා. සල්ලි දේපල හොයලා තිබ්බත් වැඩක් නෑ බං තමන්ගෙම කියලා තමන්ට ආදරේ මොකෙක්ම හරි ඉන්න ඕන තමන් වෙනුවෙන්. නිකමට හිතපන් උබ කෝටි ගනන් හම්බ කරලා ෆික්ස් දාගෙන ඉදලා අවුරුදු 60 උනාම එකපාරට ඩිමෙන්ශියා වගේ හැදුනොත් ගුණ බුස නේද?

    එතකොට උබේ සහෝදරයන්ගෙ ලමයි එහෙම තමා ඉන්නෙ උබ ගැන බලන්න. උන් එකෙක්වත් උබ ගැන ආදරෙන් බලයි කියලා හිතෙනවද උබට තීරණයක් ගන්න සිහියක් නැති තත්වෙක හිටියොත්? උන්ට උබව එතකොට පේන්නෙ ලොතරැයියක් වගේ විතරයි. උබට ඩිමෙන්ශියා කියලා වෛද්‍ය වාර්ථා අරගෙන, උන්ගෙ නෑදෑකම සනාථ කරන ලියවිලි අරන් බැංකු ගානෙ ගිහිං උබේ ෆික්ස් ටික සුද්ද කරන් ඇවිල්ලා උබව කොහෙහරි ගුබ්බෑයමක තියන හරියට කන්නවත් දෙන්නෙ නැති දම්වැල් දාලා තියන මහලු මඩමකට විසිකරලා එයි ඊටපස්සෙ.

    එහෙමත් කාලකන්ණි අපතයෙක් ඇරෙන්න හොදට ආදරේ දීලා පොඩි කාලෙ ඉදන් අතේ තියාගෙන හදපු තමන්ගෙ ලෙයින් ජාතක වෙච්ච එකෙක් එහෙම කරන චාන්ස් එක සෑහෙන්ම අඩුයි. අපතම එකෙක් උනත් අඩුම හොදට කන්න බොන්න දීලා බෙහෙත් කරලා බලාගන්න care home එකකට හරි දානවා උබ සල්ලි
    හම්බ කරලා තිබ්බ එකෙක් නම්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,800
    35,974
    113
    මම අත්දැකපු එක දෙයක් තියෙනවා තමන්ගෙ අම්මට තාත්තට හොඳට සළකපු අයට තමන්ට දරුවන් හිටියා නැතා කොහෙන් හරි සැලකිලි ලැබෙනවා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,093
    79,430
    113
    ගෙදර මහ උන්දෙන්නාට හොරෙන් ඉඩම ලියා ගත්ත හොර වෙසිගෙ පුතා. අපිනම් තොවගෙ හිගන වැඩකරන්නෑ

    @tharakaf පොන්නයාවගෙ හොරෙන් ඉඩම ලියාගත්තා අයියට හොරෙන්. මහ උන්දෙන්නව පාරට ඇදලා දැම්මා
    උඹේ අම්ම කරපු දේවල් නිසා උමේ දත් සෙට් එක ඉස්සරහට ආපු තරහට වඳ ගෑනි වගේ මෙතන කෙඳිරි ගාන්න එපා පොන්ස්. ලැජ්ජනේ :sneaky: :sneaky:
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    437
    809
    93
    29
    Anuradhapura
    මමනං ඕක ඒකලෙ ඉදන් මේකෙ බදින්නෑ තනියම ඉන්නවා කියලා ටෝක් දෙන උන්ට කිව්වා. සල්ලි දේපල හොයලා තිබ්බත් වැඩක් නෑ බං තමන්ගෙම කියලා තමන්ට ආදරේ මොකෙක්ම හරි ඉන්න ඕන තමන් වෙනුවෙන්. නිකමට හිතපන් උබ කෝටි ගනන් හම්බ කරලා ෆික්ස් දාගෙන ඉදලා අවුරුදු 60 උනාම එකපාරට ඩිමෙන්ශියා වගේ හැදුනොත් ගුණ බුස නේද?

    එතකොට උබේ සහෝදරයන්ගෙ ලමයි එහෙම තමා ඉන්නෙ උබ ගැන බලන්න. උන් එකෙක්වත් උබ ගැන ආදරෙන් බලයි කියලා හිතෙනවද උබට තීරණයක් ගන්න සිහියක් නැති තත්වෙක හිටියොත්? උන්ට උබව එතකොට පේන්නෙ ලොතරැයියක් වගේ විතරයි. උබට ඩිමෙන්ශියා කියලා වෛද්‍ය වාර්ථා අරගෙන, උන්ගෙ නෑදෑකම සනාථ කරන ලියවිලි අරන් බැංකු ගානෙ ගිහිං උබේ ෆික්ස් ටික සුද්ද කරන් ඇවිල්ලා උබව කොහෙහරි ගුබ්බෑයමක තියන හරියට කන්නවත් දෙන්නෙ නැති දම්වැල් දාලා තියන මහලු මඩමකට විසිකරලා එයි ඊටපස්සෙ.

    එහෙමත් කාලකන්ණි අපතයෙක් ඇරෙන්න හොදට ආදරේ දීලා පොඩි කාලෙ ඉදන් අතේ තියාගෙන හදපු තමන්ගෙ ලෙයින් ජාතක වෙච්ච එකෙක් එහෙම කරන චාන්ස් එක සෑහෙන්ම අඩුයි. අපතම එකෙක් උනත් අඩුම හොදට කන්න බොන්න දීලා බෙහෙත් කරලා බලාගන්න care home එකකට හරි දානවා උබ සල්ලි
    හම්බ කරලා තිබ්බ එකෙක් නම්
    ඔයා මගෙ point එක හරියටම පැහැදිලි කලා 🥰.මට කියන්ඩ ඕනා උන අදහසත් මෙන්න මේකයි

    කොහොම උනත් කමක් නෑ.. ඔය වගේ එන ලෙඩ්ඩුන්ට හොදින් කාරුණිකව කතා කරල හොදට සලකපන්.. ඒක ලොකු දෙයක්..
    අනිවාරෙන්ම ,ගොඩක් pt ලයි එයාලා බලාගන්න අයයි මට කැමති බන් 🌚.සමහරු මොන ක්ලිනික් එක තිබ්බත් උදෙම්ම එන්නෙ මාව හොයන් 🥰.මමත් හිත හදලා ට්‍රීට්මන් කරලා යවනවා
    ------ Post added on Nov 12, 2026 at 9:01 AM

    නාකි උනාම ඇප උපස්ථාන කරවගන්න බලාගෙන ළමයි හදන්න එපා

    උන් බැලුවොත් බලයි, නැත්නම් නෑ එච්චරයි.

    මගේ තියරිය ඒකයි
    හ්ම්..මන් කිව්වෙත් ඒකමයි
    ------ Post added on Nov 12, 2026 at 9:07 AM

    අපි නම් දැකලා නැ නිවුස් දෙමල්ලු තම්බි තමන්ගෙ අම්මා තාත්තා පාරෙ දාලා යනවා
    ත්‍රයි වර්ගයක්ම ජීවත් වෙන පලාතක මමත් දඩටම අත් දැක්ක දෙයක්..facts 👍
    ------ Post added on Nov 12, 2026 at 9:09 AM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,093
    79,430
    113
    නාකි උනාම ඇප උපස්ථාන කරවගන්න බලාගෙන ළමයි හදන්න එපා

    උන් බැලුවොත් බලයි, නැත්නම් නෑ එච්චරයි.

    මගේ තියරිය ඒකයි
    වයසට ගියාම දුවන්න retirment plan එකක් තියෙන්න ඕනා. ලංකාවෙ ගොඩක් උන්ට තියෙන්නෙ "ලමයි අපිව බලාගනී" mentality එක. ඕකට අහුවෙන්නෙ පවුලේ උනුවෙන හිතක් තියෙන එකා, අන්තිමට ඌ උගෙ ජීවිතේම කාලකන්නි කරගන්නවා වයසක ඩබල බලන්න ගිහින්. උන් සමහර වෙලාව්ට බඳින්නෙත් නෑ. අන්තිමට ලොකු දෙන්න මැරුනට පස්සෙ අරු කරන්න දෙයක් නැති නිසා හැරිලා බලනවා මම මොනාද මට කියලා කරගත්තේ කියලා.

    හැමදේටම බැලන්ස් එකක් තියෙන්නෙ ඕනා, ඒක දෙමාපියනුයි ලමයිනුයි කියන දෙගොල්ලොම තේරුම් ගන්න ඕනා.
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    437
    809
    93
    29
    Anuradhapura
    Pension plan විදිහට උබලා යෝජනා කරන්නෙ මොනවාද? මන් අහන්නෙ ලංකාවට ගැලපෙන ඒවා මොනාද??
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,193
    9,757
    113
    වයසට ගියාම දුවන්න retirment plan එකක් තියෙන්න ඕනා. ලංකාවෙ ගොඩක් උන්ට තියෙන්නෙ "ලමයි අපිව බලාගනී" mentality එක. ඕකට අහුවෙන්නෙ පවුලේ උනුවෙන හිතක් තියෙන එකා, අන්තිමට ඌ උගෙ ජීවිතේම කාලකන්නි කරගන්නවා වයසක ඩබල බලන්න ගිහින්. උන් සමහර වෙලාව්ට බඳින්නෙත් නෑ. අන්තිමට ලොකු දෙන්න මැරුනට පස්සෙ අරු කරන්න දෙයක් නැති නිසා හැරිලා බලනවා මම මොනාද මට කියලා කරගත්තේ කියලා.

    හැමදේටම බැලන්ස් එකක් තියෙන්නෙ ඕනා, ඒක දෙමාපියනුයි ලමයිනුයි කියන දෙගොල්ලොම තේරුම් ගන්න ඕනා.
    Ekada ponnayo horen idam liyaganne. Kiya ne nam carima salli karaya kiyala 😂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,093
    79,430
    113
    Ekada ponnayo horen idam liyaganne. Kiya ne nam carima salli karaya kiyala 😂
    කලිනුත් කිව්වනේ උඹේ අම්මගෙ වැරදි වලට අපි පලි නෑ කියලා. කෙඳිරි ගාන්නෙ නැතුව ගිහින් බ්‍රේසස් දාගනින් :sneaky: :sneaky:
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,917
    2,619
    113
    දවස් ගානක්ම මට හම්බුනා බලාගන්නවත් කෙනෙක් නැති වයසක එක තැන් උන අම්මලා තාත්තලා ගොඩක්.දැක්කම පට්ට දුකයි බන්.සමහරු විවාහ වෙලා නෑ.ජීවත් වෙලා තියෙන්නෙ මහ ගෙදරම.අක්කලගෙ නංගිලාගෙ ලමයි තමා සලකන්නෙ.සලකනවා කිව්වට දේපල බෙදාගන්නකල් සැලකිල්ලක් වගේ එකක්.හරියට බලන්නෙ නෑ ,එකා එකාට බෝල පාස් කරනව.වෙන එකක් තියා ලග හිටිය bystander ට වත් හරියකට සල්ලි ගෙවලා නෑ බන්.ඒවත් කර ඇර ඇර ඉන්නවා මිසක්කා කිසිම හරි ආකාර බැලිල්ලක් නෑ.ඒ අම්මව ඩිස්චාජ් කරන් නොමිලේ සේවාව සපයන nursing home එහෙකට දැම්ම.

    ආයෙ මේ දැන් මම බලලා ආවා සීයෙක්.ලමයි නැහැ.ගෙදර ගෙනියන්ඩ ආවේ ගමේ මිනිස්සු වාහනයක් අරන්.නෝනා එක්ක තියන්න බෑ නෝනට psychiatry අවුලක් බන්.ගමේ මිනිස්සුයි පන්සලයි තමයි බලලා තියෙන්නෙ.

    කොච්චර පොර ටෝක්ස් දුන්නත් ,ලමයි එපා කිව්වත් බන් මට අද තේරුනේ ලමයෙක් ඉන්නෙකේ වටිනාකම....එහෙම එකෙක් හිටියනම් අඩුගානෙ ඌ හරි බලයි කියලා හිතුනා...මම දැක්කා මගෙ අම්මයි තාත්තයි එයාලගෙ දෙමාපියො බලාගත් හැටි.කවදාහරි මමත් එහෙම මගෙ අම්මව තාත්තව බලාගන්නවා.මොකද අත්තම්මලාව අම්මයි තාත්තයි බලාගත්ත විදිහ දැකල ආසාවක් වගේ ආවා මගෙ දෙමාපියන්වත් එහෙම බලාගන්න.මන් හදන ලමයා මාව පාරට විසික්කයි කියලා මම හිතන්නෑ.එහෙම කලත් වේදනාවක් නැතුව ඒක මම බාරගන්නව.ඒත් තමන්ට කියලා මොකෙක්වත්ම නැති එක ඊට වඩා වේදනාකාරි කියලා මට අද හිතුනා
    #දිගාමඩුල්ලෙ ඩයරිය#

    11/11/2026
    ළමයෙක් කියන්නේ තමන්ට තියෙන වත්කමක් වගේම අනාගත ආයෝජනයක්..
    ගොඩක් අය ළමයි වදනව විතරයි.. හදන්නේ නෑ..
    හොදට හැදුන ළමයෙක් දෙමව්පියන්ට නොසලකා ඉන්නෙත් නෑ..
    everything matters genes and family bond
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,193
    9,757
    113
    කලිනුත් කිව්වනේ උඹේ අම්මගෙ වැරදි වලට අපි පලි නෑ කියලා. කෙඳිරි ගාන්නෙ නැතුව ගිහින් බ්‍රේසස් දාගනින් :sneaky: :sneaky:
    හිගන හුත්තිගෙ පුතා. උබෙ අම්මා තමා හිගන පොන්නයෙක් විදිහට තොව හදලා තියෙන්නෙ. ගෑනිව වටෙ යව යව 😍
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,093
    79,430
    113
    හිගන හුත්තිගෙ පුතා. උබෙ අම්මා තමා හිගන පොන්නයෙක් විදිහට තොව හදලා තියෙන්නෙ. ගෑනිව වටෙ යව යව 😍
    උඹේ අම්මගෙ වැරදි වලට අපි පලි නෑ කියලා කී පාරක් කියන්න ඕනද?. උඹේ දත් ටිකත් කෙලින් වෙන්නෙ නෑ මෙතන ඇඬුවට , ඉතින් කෙඳිරි ගාන්නෙ නැතුව ගිහින් බ්‍රේසස් දාගනින් :sneaky: :sneaky:
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,193
    9,757
    113
    උඹේ අම්මගෙ වැරදි වලට අපි පලි නෑ කියලා කී පාරක් කියන්න ඕනද?. උඹේ දත් ටිකත් කෙලින් වෙන්නෙ නෑ මෙතන ඇඬුවට , ඉතින් කෙඳිරි ගාන්නෙ නැතුව ගිහින් බ්‍රේසස් දාගනින් :sneaky: :sneaky:
    උබටනම් කියන්න තියෙන්නෙ පියන්ගෙයි උබෙ අම්මගෙයි කියලා නෙද හුත්තිගෙ පුතො? ඉඩමක් සල්ලි දීලා ගන්න බැරි පකෙ ඔස්තාර්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,093
    79,430
    113
    උබටනම් කියන්න තියෙන්නෙ පියන්ගෙයි උබෙ අම්මගෙයි කියලා නෙද හුත්තිගෙ පුතො? ඉඩමක් සල්ලි දීලා ගන්න බැරි පකෙ ඔස්තාර්
    මෙතන් කෙඳිරි ගානෙන් නැතුව පිං කරපන් ලබන ආත්මෙ වත් ඔහොම අකරතැබ්බකට ලක්වෙලා දත් ටික ඉස්සරහට එන්න එපා කියලා බන්. :sneaky: :sneaky:
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,193
    9,757
    113
    මෙතන් කෙඳිරි ගානෙන් නැතුව පිං කරපන් ලබන ආත්මෙ වත් ඔහොම අකරතැබ්බකට ලක්වෙලා දත් ටික ඉස්සරහට එන්න එපා කියලා බන්. :sneaky: :sneaky:
    ඉස්සරහද නැද්ද කියලා හම්බෙලා බලමු. ඉස්සරහට මට උබව සෙට්වෙයි😂.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,093
    79,430
    113
    ඉස්සරහද නැද්ද කියලා හම්බෙලා බලමු. ඉස්සරහට මට උබව සෙට්වෙයි😂.
    සෙට් වෙලා මොනාද අපි බලන්න යන්නෙ? 🤭