මේකෙ ඉන්නවද කොන්ඩෙ වවන උන්?

Riddler1

Well-known member
  • Oct 12, 2025
    190
    321
    63
    Zaandam
    කොන්ඩෙ වවන්න ආසාවක් ඇවිත් තියෙන්නෙ. පොඩි අදහසක් ඕනෙ වවන කෙනෙක් ඉන්නවනම් කොහොමද Maintain කරන්නෙ, මොනවද Use කරන Product, තැනකට යනකොට කොහොමද කොන්ඩෙ හදාගෙන යන්නෙ එහෙම.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,441
    9,458
    113
    Dubai
    ඉස්සර නම් වවලා හිටියේ බන්. නියමෙට තිබුනා. රෙද්දේ මෙහේ වතුරට කොන්ඩේ කෙළ වෙලාම ගියා.
    වවපන් කොණ්ඩේ එන කාලෙට. යන්න ගත්තාට පස්සේ දුක් වෙලා වැඩක් නෑ. හැබැයි හරියට Maintain කරපන්. දාන ෂැම්පු එකත් හොඳ එකක් දාපන්
     
    • Like
    Reactions: jjpala

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,504
    24,463
    113
    Man Bun තමයි ඉතින් ගොඩක් වැවුනට පස්සෙ.
    Shampoo, Conditioner & oil to remove the frizziness.
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,948
    2,327
    113
    Norway
    වවල ඉන්නෙ.

    475696511_1161594045684747_7650544509621892308_n.jpg


    Treatment ගැන කිව්වොත් ලංකාවෙ ඉන්නකොට නම් නාන්න පැයකට කලින් පොල්තෙල් ගාල හොදට මසාජ් කරනව. ඕකෙන් කොන්ඩෙ වැවෙන එකත් ඉක්මන් වෙනව වගේම කොන්ඩෙ ඉදෙන යන ඒවත් නතර වෙනව. Loreal mens තමා shampoo use කරන්නෙ. නාල ඉවර වෙල කොන්ඩෙ වේලෙන්න දීල මොකක් හරි හොද කෙරටින් ඔයිල් එකක් ගානව. මම යූස් කරන්නෙ මේක. තාම එක කොන්ඩ ගහක් ඉදිල නෑ. Styles නම් තැනට අනුව තමා,

    1000152418.jpg
     
    • Like
    Reactions: ML1987 and Yeezus

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,485
    12,783
    113
    Piliyandala
    මමත් ඉතාම උවමානවෙන් කරන් ගිය වැඩක්, මෙහේ උනුවතුර නාද්දි සෑහෙන්න යන්න ගත්තා හිස්කබල පේන තරමට,

    අකමැත්තෙන්ම කැපුව කොන්ඩේ
     
    • Like
    Reactions: sahan50

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,248
    104,392
    113
    kochchara wawala hitiyada? tanakata yanakota ehema awulak nadda?
    හොඳ style එකක් දාපන් එතකොට අවුලක් නෑ. වවන්න පටන් අරන් පළවෙනි මාස තුනෙන් පස්සේ මාස තුනක් හතරක් තියෙනවා පිස්සෙක් වගේ පේන. කරන්න දෙයක් නෑ ඒ කාලෙට. පිරන්නනත් බෑ ගැට ගහන්නත් බෑ දිග මදි. ඒ කාලේ පන්න ගන්න ඊට පස්සේ අවුලක් නෑ.
     
    • Like
    Reactions: ML1987

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,105
    2,470
    113
    Galle
    මන් පල්ලෙහායින් යනකොට උද තට්ටුවේ කෙල්ලෝ අන්න පොළවේ හඳ පායලා කියලා ජෝක් කරනවා බං.... වේසියෝන්ට දෙන්න හිතෙනවා පොලු පාරක්....වැඩක් නෑ....මන් වයසයි.... ඊයේත් පාරේදී කොල්ලෙක් ඇහුවා ආ මාමේ පොටිකොපි ගහන තැනක් දන්නවද කියලා...වේසිගෙ පුතාට මන් කිව්වා අම්මා ඒවපන් උඹට වඩා හොඳ කොපියක් හදලා දෙන්නම් කියලා....මහා නව නින්ගීරා වැඩ බං මේවා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,917
    36,205
    113
    කොහොමද බොල මේ තියෙන රස්නෙට කොන්ඩේ රැවුල් වවාගෙන ඉන්නේ.
    මට නම් කොන්ඩේ රැවුල් වවපු උන් දකිනකොටත් නිකං කහනවා කහනවා වගේ
     
    • Like
    Reactions: windows_ubuntu

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,236
    6,513
    113
    kandy
    වවල ඉන්නෙ.

    View attachment 272440

    Treatment ගැන කිව්වොත් ලංකාවෙ ඉන්නකොට නම් නාන්න පැයකට කලින් පොල්තෙල් ගාල හොදට මසාජ් කරනව. ඕකෙන් කොන්ඩෙ වැවෙන එකත් ඉක්මන් වෙනව වගේම කොන්ඩෙ ඉදෙන යන ඒවත් නතර වෙනව. Loreal mens තමා shampoo use කරන්නෙ. නාල ඉවර වෙල කොන්ඩෙ වේලෙන්න දීල මොකක් හරි හොද කෙරටින් ඔයිල් එකක් ගානව. මම යූස් කරන්නෙ මේක. තාම එක කොන්ඩ ගහක් ඉදිල නෑ. Styles නම් තැනට අනුව තමා,

    View attachment 272441
    Pantene keratin oil eka lankawe hoyaganna naha neda