worry වෙන්න එපා. ඔක්කොම ලියවිලා තියෙන්නෙ 🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    9,190
    6,652
    113
    worry වෙන්න එපා.

    උබේ ලයිෆ් එකේ ප්ලෑන් එක දැනටමත් ලියවිලා තියෙන්නෙ.

    උබ කලින් දැන් සහ ඉස්සරහට ඉන්න තැන් හිටපු තැන්, කරන ධේවල්, කරපු ධේවල්, හිතන දේවල් හිතපු ධේවල්, ඉස්සරහට හිතන්න ඉන්න දේවල්.

    ඔක්කොම ලියවිලා ඉවරයි.

    උබ හිතනව, හිතල කරනව, කියනව කියල හිතුවට, ඒව දැනටමත් ප්ලෑන් එකට සිද්ධ වෙන ධේවල්.

    උබ හිතනව කියල හිතන එකත් උබේ ලියවිලා තියෙන ප්ලෑන් එකේම කොටසක්.

    කව්රුවත් ලියපු එකක් නෙමෙයි විශ්වයේන්ම ස්වංක්‍රීයව හැදුනු ප්ලෑන් එක.

    ඔය ගොඩක් දැන් ඉන්න මෝඩ තට්ට ඝනයො කියන දේ වත්, පාධිලියො වත්, ලෙබ්බෙල වත් දැන් දන්නේ නෑ ඕව.

    දෙයියෝ ලියපු එකකුත් නෙමෙයි (ඒ හුත්තිගෙ පුතාල හිටියොත්, ධෙයියොන්ටත් මේ සිධ්ධියටම මූන දෙන්න වෙනව)

    උබ හිතන්නේ නෑ, උබට හිතෙනව.

    එහෙම කියල උබ කිසි දෙයක් නොකර ඉන්නත් එපා, මොකද නොකර ඉන්නම ප්ලෑන් එකක් වෙන්න පුළුවන් උබේ තියෙන්නේ (උබව අසාර්ථක වෙන විධිහට)

    උබ වොරි වෙන ඒවත් ලියවිලා ඉවරයි. ඒත් උබ වොරි නොවී ඉන්නව කියන්නෙත් උබටම ලියපු ප්ලෑන් එකේ උබ යනව කියන එක.

    මොන හුත්තක්ධ එහෙනම් මේ කියන්නෙ, කරන්නද එපාධ.
    ඔව් ඒක හරියට නයාගෙ නැට්ට පැත්තෙන් නයාම ගිල්ල වගේ.

    ඒක නිසා වොරි වෙන්නෙ නැතුව ඉධපන්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,502
    30,404
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිද්ධාර්ථටත් බුදුවෙනවා කියලා ලියැවිලා තිබුනා.
    මටත් එහෙමයි. වෙන දේවල් හරි වෙලාවට වෙනවා. දැඟලුවා කියල ඉක්මනට වෙන්නේ නෑ. වෙන්නෙ නියමිත කාලෙට.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,190
    6,652
    113
    freewill ekak nadda ethakota ?

    නෑ. කොහෙත්ම free will එකක් නෑ.

    ඒක බ්‍රේන් එකේ සර්කිට් එකෙන් චිත්තක්ශන එකකට වැඩි ප්‍රමානයක් ගියාට පස්සෙ මැවෙන දේ (මැවෙන කාලය සිග්නල් එකතුවේ ලෙන්ත් එක අනුව වෙනස් වෙනව).

    දැනටමත් හිතිලා ඉවරයි, බොරුවට පෙන්නනව, ආ දැන් මම මේක කරන්න ඕනෙ, කියන්න ඕනෙ වගේ ධේවල්.
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,625
    2,089
    113
    ජීවිතේ හැමදේම පාලනය කරන්න උත්සාහ කරලා හෙම්බත් වෙන්න එපා. ඒත් ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්න එකත් අත්හරින්න එපා.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,782
    5,621
    113
    ඵතකොට කොහොමද ඊළග භවය තිරනය වෙන්නේ?
    ඊළග බවය කවදාවත් උපතත් ඵක්ක තිරනය වෙලා ඵන්ඩ බෑ, අපි කරන දේවල් තමා බලපාන්නේ, ඵහෙනන් හැම දේම predetermined වෙන්ඩ බෑ.
    දැන් ඉන්න Mafia Business තට්ටයෝ කියන විදියද තියන ඹක්කොම පුදන්නේ නැතුව කාල, බිලා, ඇවිදල, දිලා , Hygiene Pink Pussy Lick කරල ඉන්ඩ,
     
    Last edited:

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    132
    162
    43
    මන්නම් කියන්නේ අපි ගන්න choices අනුව life එක වෙනස් වෙනව කියල. සිදුහත් කුමාරයා ඉපදුනාමත් කිව්වනේ බුදු වෙනවා OR සක්විති රජ වෙනව කියල. කර්මය අනුව ඉපදුනත් දැන් ගන්න තීරණ හා ඉදිරියට කරන කාර්ම අනුව ඊලග කාර්ම / භව සකස් වෙනවා කියල. Thats my POV. හරියට දන්නේ නම් නැ ඉතින් 🙃
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,488
    69,077
    113
    ඵතකොට කොහොමද ඊළග භවය තිරනය වෙන්නේ?
    ඊළග බවය කවදාවත් උපතත් ඵක්ක තිරනය වෙලා ඵන්ඩ බෑ, අපි කරන දේවල් තමා බලපාන්නේ, ඵහෙනන් හැම දේම predetermined වෙන්ඩ බෑ.
    දැන් ඉන්න Mafia Business තට්ටයෝ කියන විදියද තියන ඹක්කොම පුදන්නේ නැතුව කාල, බිලා, ඇවිදල, දිලා , Pink Pussy Lick කරල ඉන්ඩ,
    oka ahanneth sathek innawa kiyana tana idan ne.okata hodama answers bhagawat geeta eke tiyenawa
     
    • Like
    Reactions: Bekam

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,782
    5,621
    113
    oka ahanneth sathek innawa kiyana tana idan ne.okata hodama answers bhagawat geeta eke tiyenawa
    සත්වයේක් පුද්ගලයෙක් නැත්තන් ඇයි ඊළග භවයක් ගැන කතා කරන්නේ
    ඵතකොට කොහොමද ඊළග භවය තිරනය වෙන්නේ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,488
    69,077
    113
    සත්වයේක් පුද්ගලයෙක් නැත්තන් ඇයි ඊළග භවයක් ගැන කතා කරන්නේ
    ඵතකොට කොහොමද ඊළග භවය තිරනය වෙන්නේ?
    vinyanak bawen baweta yanne ne.samudaya thulama niroday.illusion ekata ahuwela inne,so me mohothe ahu una sitha ilaga ekatath geniyanawa.kalayen torawa gattama me mohothemai rawatenne.past,future kiyala ekak ne.sathek bawen baweya yanawa newe.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,190
    6,652
    113
    ඵතකොට කොහොමද ඊළග භවය තිරනය වෙන්නේ?
    ඊළග බවය කවදාවත් උපතත් ඵක්ක තිරනය වෙලා ඵන්ඩ බෑ, අපි කරන දේවල් තමා බලපාන්නේ, ඵහෙනන් හැම දේම predetermined වෙන්ඩ බෑ.
    දැන් ඉන්න Mafia Business තට්ටයෝ කියන විදියද තියන ඹක්කොම පුදන්නේ නැතුව කාල, බිලා, ඇවිදල, දිලා , Pink Pussy Lick කරල ඉන්ඩ,

    මැරිල වෙලා භවයෙන් භවයට යනවා කියලා එකක් වෙන්නේ නෑ. ඒක ඔය හරියට දෙයක් අවබෝධ වෙච්ච නැති ටට්ටයො කියන පච.

    සිත භවයෙන් භවයට යන්නේ චිත්තක්ශනයක් පාසා (මැරිල ඉපධෙනව කියලා හුට්ටක් නෑ). කලින් එක මුල් කරගෙන ඊලග සිත හටගන්නෙ. ඒත් ඒ දෙක එකට ඇලවිලා පෑස්සිලා වගේ නෑ. වෙනම ධෙකක්.

    මැරුණම එච්චරයි, පොළොවට පස් වෙනව.

    ඒ සියුම් තැනින් ටිකක් උඩට ඇවිල්ල හිතුවොත්, උබ ඔය කියන භවුතික ආත්ම ගැන කියනවනම්, උබ ගිය ආත්මෙ ගලක්, ගහක්, වැලි කැටයක් වෙන්නත් පුලුවන්.

    මොකද මැරෙනව කියලා එකක් නෑ. තියෙන දේ තව ධේකට පරිවර්තනයක් වෙනව. එච්චරයි.

    උබ ඔය කියපු බිස්නස් තට්ටයො කියන දේවල් හරි හෝ වැරදි හෝ නෑ. ඒක ඒ ස්වභාවය.
    නිකමට හිතපන් උබ ගහක් කියල, උබ පොළොවෙන් වැඩිපුර පෝෂක කොටස් උරාගන්නව ලග තියෙන අනිත් ගහට වැඩිය. දැන් ඉතින් මොකක්ද උබට තියෙන වාසිය. උබ නිකන්ම නිකන් ගහක් මේ විශ්වයේ. ඒ වගේම තමයි. උබ නිකන්ම නිකන් මනුශ්ශ්‍යයෙක් මේ විශ්වයේ. කොච්චර සල්ලි තිබ්බත් නැතත් අමුතු විශේෂයක් නෑ. ඒ උබට දැනෙන හැටි.

    උබට කැමති විධිහට හිටපන්. උබ මොන විධිහට හිටියත් විශ්වයේ ප්ලෑන් එකට අනුවමයි වෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: Bekam

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,747
    5,853
    113
    KALUTHARA
    vinyanak bawen baweta yanne ne.samudaya thulama niroday.illusion ekata ahuwela inne,so me mohothe ahu una sitha ilaga ekatath geniyanawa.kalayen torawa gattama me mohothemai rawatenne.past,future kiyala ekak ne.sathek bawen baweya yanawa newe.
    Teren nane 😞
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,190
    6,652
    113
    මන්නම් කියන්නේ අපි ගන්න choices අනුව life එක වෙනස් වෙනව කියල. සිදුහත් කුමාරයා ඉපදුනාමත් කිව්වනේ බුදු වෙනවා OR සක්විති රජ වෙනව කියල. කර්මය අනුව ඉපදුනත් දැන් ගන්න තීරණ හා ඉදිරියට කරන කාර්ම අනුව ඊලග කාර්ම / භව සකස් වෙනවා කියල. Thats my POV. හරියට දන්නේ නම් නැ ඉතින් 🙃

    choices ගන්නව කියලා උබ හිතනවා කියලා උබ හිතනව. ඇත්තටම උබ කියල එකෙක් නෑ. ඒක බ්‍රේන් එකෙන් ඔටෝ වෙලා ඉවරයි (හිතනවා කියලා හිතන ප්‍රොසෙස් එක) උබ හිතන්නත් කලින්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,488
    69,077
    113
    Teren nane 😞
    methana sathek ne,ekathuwakata sathek kiyala rewatila inne,rupayak dekkama eka etanama niroday,saddayak awama eka etanama ivarai,deyak hitunama eka etanama ivarai.mewa ekinekta sambanda ne.okoma pack wela ena hinda mama kiyala hangenawa.oka tamai sathek kiyanna. itin satek bawen bawayata yanne ne.avidyaway bawen baweta yanne.kohewath yanneth ne me mohthemai rawetenneth. oka tamai buduhmaduruwo bahiyata daruchriyata kivve oka bala bala inna kiyala wena wenama ena heti
     
    • Like
    Reactions: tarson

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,648
    25,907
    113
    tracing Geo-location.. ... ...
    මන්නම් කියන්නේ අපි ගන්න choices අනුව life එක වෙනස් වෙනව කියල. සිදුහත් කුමාරයා ඉපදුනාමත් කිව්වනේ බුදු වෙනවා OR සක්විති රජ වෙනව කියල. කර්මය අනුව ඉපදුනත් දැන් ගන්න තීරණ හා ඉදිරියට කරන කාර්ම අනුව ඊලග කාර්ම / භව සකස් වෙනවා කියල. Thats my POV. හරියට දන්නේ නම් නැ ඉතින් 🙃

    This makes sense.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,166
    1,254
    113
    methana sathek ne,ekathuwakata sathek kiyala rewatila inne,rupayak dekkama eka etanama niroday,saddayak awama eka etanama ivarai,deyak hitunama eka etanama ivarai.mewa ekinekta sambanda ne.okoma pack wela ena hinda mama kiyala hangenawa.oka tamai sathek kiyanna. itin satek bawen bawayata yanne ne.avidyaway bawen baweta yanne.kohewath yanneth ne me mohthemai rawetenneth. oka tamai buduhmaduruwo bahiyata daruchriyata kivve oka bala bala inna kiyala wena wenama ena heti
    Next, paw pin walata baya wenna be ehama unoth