සිංහල දෙමළ සහා ඉංග්‍රීසි වලට අමතරව උඹලට වෙනත් භාෂා කතා කරන්න පුළුවන්ද ? මම හරි කැමතයි අලුත් භාෂාවක් ඉගෙන ගන්න. අලුත් භාෂාවක් ඉගෙන ගන්න එක අපේ මොළයට විවිධ ආකාරවලින් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කියලා පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවා. වචන, ව්‍යාකරණ රීති, උච්චාරණ මතක තබාගැනීමෙන් මතක ශක්තිය (විශේෂයෙන් වැඩ කරන මතකය) ශක්තිමත් වෙනවා. භාෂා කීපයක් කතා කරන පුළුවන් අයට පින්තූර, ස්ථාන වගේ දේවල් ඉතා හොඳින් මතක තබාගන්න පුළුවන් කියලා අධ්‍යයනවලින් ඔප්පු වෙලා තියෙනවා.
Last edited: