සිංහල දෙමළ සහා ඉංග්‍රීසි වලට අමතරව උඹලට වෙනත් භාෂා කතා කරන්න පුළුවන්ද ?

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,682
    2,180
    113
    මලයාලි කියන්නේ මලයාලම් භාෂාව කතා කරන කේරළා ප්‍රාන්තයේ මිනිස්සුන්ට නේද ? මුන් කේරළා වලට මලබාර් කියලත් කියනවා
    ow machan.. kerala unta thama
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,102
    11,920
    113
    සිංහල දෙමළ සහා ඉංග්‍රීසි වලට අමතරව උඹලට වෙනත් භාෂා කතා කරන්න පුළුවන්ද ? මම හරි කැමතයි අලුත් භාෂාවක් ඉගෙන ගන්න. අලුත් භාෂාවක් ඉගෙන ගන්න එක අපේ මොළයට විවිධ ආකාරවලින් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කියලා පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවා. වචන, ව්‍යාකරණ රීති, උච්චාරණ මතක තබාගැනීමෙන් මතක ශක්තිය (විශේෂයෙන් වැඩ කරන මතකය) ශක්තිමත් වෙනවා. භාෂා කීපයක් කතා කරන පුළුවන් අයට පින්තූර, ස්ථාන වගේ දේවල් ඉතා හොඳින් මතක තබාගන්න පුළුවන් කියලා අධ්‍යයනවලින් ඔප්පු වෙලා තියෙනවා.
    සිංහල - කතා කිරීම, ලිවීම, කියවීම, අසා තේරුම් ගැනීම
    English - කතා කිරීම, ලිවීම, කියවීම, අසා තේරුම් ගැනීම
    Русский - කතා කිරීම, ලිවීම, කියවීම, අසා තේරුම් ගැනීම
    हिंदी - අසා තේරුම් ගැනීම
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,889
    15,952
    113
    🌎
    thai භාෂාව ඉගෙන ගන්න ආසයි
    Miss Universe Thailand GIF
     
    • Haha
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,855
    36,096
    113
    සිංහල වතුර වගේ
    ඉංගිරිසි කොහොම හරි ගැට ගහන්න පුුලුවන්
    දෙමළ වචන 50ක් විතර දන්නවා
    කොහොම හරි කරලා දෙමළ ඉගෙන ගන්න ඕනේ.
    අඩුතරමේ දෙමළු, මරක්කලු කතාකරන දේ තේරෙන ගානටවත්
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,692
    1
    21,079
    113
    35
    Spain
    French is more feminine
    German sounds like you are in a war


    මන් අහල තියෙනවා මේ සින්දුව ලවු සෝන් එකක් කියල. එත් ජර්මන් උන්ගේ යුද්ද සින්දුවක් විදියට පාවිච්චි කරනවා. උන්ගේ ප්‍රසිද්ධියේ කියන්න තහනම් ලවු සෝන් එක.
     
    • Wow
    Reactions: kingcapton