වාල්මිකීගේ රාමායණයේ එන මිහිපිට සුරපුරයක් බඳු රාවණගේ ලංකාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,248
    104,389
    113
    දැන් මෙහෙම එකක් දැක්ක

    මටනම් හිතෙන්නෙ රාමායනය ප්‍රබන්ධයක්. ඒක ආර්ය සංක්‍රමණ එක්ක කටින කට ඇවිත් වාල්මිකීගේ කතාවක් විදියට ඉන්දියානු ආරට ගොඩනැගුන..

    ආර්යන්ට ඔය කතාව ආවෙ ඊජිප්තුවෙන්, පාරාවෝව්ගෙ කතාවලින් වෙන්න ඕන. ඒක කතාවක් විදියට ලියද්දි ඔඩිසි වගේ ඒවගෙ Common ආයුධ සම්බන්දේධ දේවල්, පහලින් තිබ්බ දූපත (තරණයට බාධාවක් නිසා ත්‍රාසය එකතු වෙනව) වගේ ඒව එකතු වෙන්න පුළුවන්

    ආයේ උඩහ තියෙන මෙසොතේමියාව අස්සෙත් ඔහොම කතා හැද්දෙන්න ඕනි කරන දේවල් ඕනි තරං තියෙන්න ඇති.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,146
    1
    15,702
    113
    ආයේ උඩහ තියෙන මෙසොතේමියාව අස්සෙත් ඔහොම කතා හැද්දෙන්න ඕනි කරන දේවල් ඕනි තරං තියෙන්න ඇති.
    ඔව් පරණම එක ඒක නිසා එහෙම වෙන්න පුළුවන්.
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    324
    373
    63
    Gampaha
    දැන් මෙහෙම එකක් දැක්ක

    cxfaRs8y_gazg03kCl5OjpzHD8l_UlkxVFUvgU8tHZZB0wJbOUGYlJHr2RE2S3WrYW0MdvwZVhU2NtR7530QnHuQZ-9Jkg...jpg
    Screenshot_1.png

    සිංහයෙක්ගේ කකුලේ ඇඟිලි 4ක් (paw) තියෙනවා. මේ නිසා සීගිරියේ තියෙන්නේ සිංහ පාදයක් නෙවෙයි.
    ගිජුලිහිනියෙක්ගේ කකුලේ ඇඟිලි (toe) 3ක් තියෙනවා...... (Phoenix..:unsure:)
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,294
    8,741
    113
    Neanderthal උන් උබ කියන්නේ අපි තරං හොදට organise වෙලා ජීවත් උනා කියලද?
    It is proven.
    Neanderthals were not that diffrent from us, so close that we could interbreed, and that has happend. DNA evidence says all humans(including us) has Neanderthal DNA (except affricans, they are pure homo sapiens). Which means one of our ansestor had either Neanderthal mother or father.

    Hypothetically, if we adopt a Neanderthal baby, he/she will grow pretty much like a human baby. Also their brain size was bigger than humans. they have evolved to have more individual thinking, and homo sapiens have more collaborative thinking.

    View attachment 272568 View attachment 272569

    සිංහයෙක්ගේ කකුලේ ඇඟිලි 4ක් (paw) තියෙනවා. මේ නිසා සීගිරියේ තියෙන්නේ සිංහ පාදයක් නෙවෙයි.
    ගිජුලිහිනියෙක්ගේ කකුලේ ඇඟිලි (toe) 3ක් තියෙනවා...... (Phoenix..:unsure:)
    This is a form of art.

    Does anyone question or try to map the creature in the මකර තොරණ to a real life animal?, that is a mythical creature/form of art.

    Same applies here.
    ------ Post added on Nov 15, 2026 at 10:57 AM
     
    ඕක නෙවෙයි ඒ කියන පොයින්ට් එක. නියැන්ඩතාල් උන් අපේ ලෙවල් එකටම දියුණුන්වෙලා හිටියා කියන එක. අවුරුදු 10,000න් රීසෙට් වෙනවා කියන එක. එහෙම වෙන්න තරං උන් දියුණු වෙලා හිටියද කියලා මම ඇහුව
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,294
    8,741
    113
    ඕක නෙවෙයි ඒ කියන පොයින්ට් එක. නියැන්ඩතාල් උන් අපේ ලෙවල් එකටම දියුණුන්වෙලා හිටියා කියන එක. අවුරුදු 10,000න් රීසෙට් වෙනවා කියන එක. එහෙම වෙන්න තරං උන් දියුණු වෙලා හිටියද කියලා මම ඇහුව
    හැම අවුරුදු 10K ට පාරක්ම රීසෙට් වෙනවා කියන එක නං මම කියපු එකක් නෙමෙයි මම පිලිගන්න දේකුත් නෙමෙයි

    හැබැයි අන්තිමට නියැන්ඩතාල් එවුන් සහ මිනිස්සු සම කාලීනව ඉඳපු කාලෙ දෙකේ දෙගොල්ලොම බොහෝ දුරට එක සමාන ලෙවල් එකක ඉඳලා තියනවා
    සමහර දේවල් වලින් හෝමෝ සේපියන් එවුන් ඉස්සරහින් ඉඳලත් තියනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,248
    104,389
    113
    හැම අවුරුදු 10K ට පාරක්ම රීසෙට් වෙනවා කියන එක නං මම කියපු එකක් නෙමෙයි මම පිලිගන්න දේකුත් නෙමෙයි
    හරි ඉතින් අරූට කියාපු එකකට නෙ උබ උත්තර දුන්නේ
    හැබැයි අන්තිමට නියැන්ඩතාල් එවුන් සහ මිනිස්සු සම කාලීනව ඉඳපු කාලෙ දෙකේ දෙගොල්ලොම බොහෝ දුරට එක සමාන ලෙවල් එකක ඉඳලා තියනවා
    සමහර දේවල් වලින් හෝමෝ සේපියන් එවුන් ඉස්සරහින් ඉඳලත් තියනවා
    ඔව් ඒ උනාට ඔතන ගැටළු ටිකක් තියෙනවා. ඔප්පු වෙලා නෑ අපි වගේ ඉගෙන ගන්න දේවල් ශෙයා කරගන්න පුළුවං හැකියාවක් තිබ්බ කියලා. දැන් සත්තු වගේ. අද මී කුඩුවට අහු වෙන මීය හෙට ආයේ ඇවිත් ඒ කුඩුවටම අහු නොවෙන්න පුළුවන් උනාට උගේ අනික් උන් අහු වෙනවා. මියට බෑ උගේ experience එක කියලා දෙන්න. ඔය වගේ දෙයක් තමා ඔය නියැන්ඩතාල් උන්ටත් පුළුවං වෙලා තිබිලා තියෙන්නේ කියල කියන්නේ. අතරින් පහතර exceptional cases තියෙන්න ඇති.

    P.S මෙතන අදහස් කරන්නේ cumulative cultural transmission අපේ තරං දියුණු වෙලා නොතියෙන්න ඇති කියන එක
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    324
    373
    63
    Gampaha
    This is a form of art.
    Does anyone question or try to map the creature in the මකර තොරණ to a real life animal?, that is a mythical creature/form of art.
    Same applies here.

    Your logic "might be" accepted if those mythical creatures are found in just one civilization. But if the same creatures are appearing in multiple civilizations (thousands of miles apart), then there has to be a substance to it.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,252
    17,502
    113
    දැන් අපේ අනුර සහෝ රට බරගත්තනේ.

    මාස හයෙන් රාවනා හිටියා කාලෙටත් වඩා සුපිරියට රට හැදෙනවා.
    Ravana my ass

    පැහැදිලි නෑ බන් කියන්න හදන එක.

    Dc marvel ගැන හැලි බලනවා වගේ කියවලා බලපං. මේ අපේ ලංකාව ගැන නෙවෙයි
    ------ Post added on Nov 14, 2026 at 9:15 PM
    Kari Val Miki susthiyak adala inna welawaka liyapu kathawak da koheda?
    ------ Post added on Nov 15, 2026 at 11:23 AM
     
    dillido

    Well-known member
  • Sep 17, 2025
    239
    305
    63
    මෙහෙම වෙන්න බැරිද බලවත් අධිරාජ්‍යයක් තිබුන එක ඉන්දියාවේ දකුණු කොටසත් පාලනය කළා කියල.
    1818 ලෝක සිතියම ඇන්ටක්ටීකාව හොයාගෙන නෑ.. 1819 තමා හොයාගෙන ඊළග සිතියම් වල ට එහෙම නම් කරලා තියෙන්නේ.. හැබැයි ලෝකේ හම්බෙන පරණම සිතියම් orontius finaeus කියන map එක ඇන්ටාක්ටිකාව තියෙනවා ලොකුවට නම් කරලා sourthen land කියලා.. අපිට හිතාගන්නවත් බැරි තාක්ෂණයක් මේ lost civillization වල තිබිලා තියෙනවා.. කොහොමද මෙහෙම දියුණු ශිෂ්ටාචාර තිබිලා තියෙන්නේ කියන එක හිතත්දී රාවණා පුරාවෘත ඇත්තක් වෙන්න ඇති කියලා මන්නම් හිතන්නේ...
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,170
    934
    113
    උබල මේ fan fiction වගේ කතා හදනන්න කලින් දැනට හොයාගෙන තියෙන කිසිම දෙයක් කියවන්නේ නැතුව උන්ගේ නම් ටික විතරද pick කරන්නේ.

    climate_historic-global-co2-ppm.webp

    ​
    මට කාලගුණය වැනි දේවල් ගැන විශේෂ දැනුමක් නැහැ. ඒ නිසා වැරදෙන්න පුලුවන්.

    නමුත්, මේකේ සුදුවට පෙන්වන්නේ මෙතෙක් කල් පසු කරගෙන ආ හිම යුග. හිම යුග චක්‍රයක් වගේ දිව යනවා.

    හිම යුග අතර තියෙන්නේ මහා බද්ද කල්ප. එක මහා බද්ද කල්පයක් වසර 100,000 පමණ කාලයක් ගෙවනවා.

    ඒකෙන් ජිවත් වන්න පුළුවන් කාලගුණයක් තියෙන්නේ වසර 10-15 පමණයි - ඉතිරි කාලය අධික රස්නේ හෝ සිතල නිසා ජිවත් වීමේ හැකියාවක් නැත.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,293
    11
    3,779
    113
    View attachment 272568 View attachment 272569

    සිංහයෙක්ගේ කකුලේ ඇඟිලි 4ක් (paw) තියෙනවා. මේ නිසා සීගිරියේ තියෙන්නේ සිංහ පාදයක් නෙවෙයි.
    ගිජුලිහිනියෙක්ගේ කකුලේ ඇඟිලි (toe) 3ක් තියෙනවා...... (Phoenix..:unsure:)
    සීගිරියෙ ඉන්නෙ ජතායු . india influence